ගාල්ල මාතර ජොබක් ඕනේ..
මචන්ලා මම අදුරන මල්ලි කෙනෙකුට ජොබක් හොයනවා මාතර ගාල්ල පැත්තෙන්..පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හෙලුප් එකක් දෙන්න..









මොන වගේ එකක්ද බන්![]()
a/l monawada karala thiyenne
akurasse inne machan...![]()
me dawaswala matara singer mega eke vacancy thiyanwa, akuresse pare eke, poddak balapan. akuresse koheda?