ගාල්ල අකුරැස්ස යක්කලමුල්ල

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    919
    1,013
    93
    ගාල්ල අකුරැස්ස යක්කලමුල්ල අවට පූසන් වද සැත්කම් කරන රජයේ තැනක් හරි ලොකු ගාණක් යන්නෙ නැති ප්‍රයිවට් තැනක් හරි කියන්න. අකුරැස්සෙ පශු වෛද්‍ය එකේ ඉන්න එකා බොරුවට ඔපරේෂන් කරන්න කලින් මාස කීපයක් බෙහෙත් විද විද ඉන්න ඕන කියනවා. විද්දට වැඩකුත් නෑ ආපහු උන් බඩ වෙලා.

    මෙහෙම නැතිව ගිහින් ඉක්මනට වැඩේ කරගන්න පුළුවන් නම් හොදයි.

    පූසියො 4 ක් විතර ඉන්නවා කරගන්න
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,769
    1,921
    113
    Galle
    Galle Pet Hospital Near Megalle. Name is Dr Pet. naththam suddige place eka thiyenawa habaraduwe. harima location eka danne na.... e hariyata giyama paara kiyanawa. issaranam free. dannam docation ona man hithanne
     
    • Love
    Reactions: Kelvin0