ගාල්ල මාතර මුහුද අවට නවතින්න තැනක් ඕන

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මචං ගාල්ල මාතර බීච් එක ලගින් රැයකට කාමරයක් හොයාගන්න ඕන
    1. වයිෆ්, බබා ඉන්න නිසා ආරක්ෂිත වෙන්න ඕන
    2. මුහුද පේන, වෙන් වුණු බැල්කනි1ක් තියෙන්න ඕන
    3.රු 10000ට වගෙ බැලුවෙ
    4.A/c තියෙනවා නම් වඩා හොඳයි

    රෙකමන්ඩ් කරන්න පුළුවන් තැන් කියන්න. Location එක්ක. 🙏🙏🙏
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,607
    25,964
    113
    Matara Polhena beach , you can find good places.
    Polhena Bay resort
    0412226331

    (I guessed name was changed )

    I was stayed so many times before 6 years. They have private beach & I bath nudely after dark.... 😁
     

    keyzlearn

    Active member
  • Apr 15, 2022
    170
    127
    43
    මේ තියෙන්නෙ අපේ රට ගැන 🇱🇰 අපේ රටේ තියන ස්වභාව සෞන්දර්‍යයෙන් පරිපූර්ණ ස්ථාන ගැන, විශේෂයෙන්ම සංචාරකයෙක් විදියට යන්න ඕන තැන් ගැන විස්තර කරල තියන තවත් එක් හොඳම වාර්තාමය වෙබ් අඩවියක්.
    බලන්න 👉 https://hikkasl.blogspot.com/p/all-posts.html 😇🍃