මචං ගාල්ල මාතර බීච් එක ලගින් රැයකට කාමරයක් හොයාගන්න ඕන 1. වයිෆ්, බබා ඉන්න නිසා ආරක්ෂිත වෙන්න ඕන 2. මුහුද පේන, වෙන් වුණු බැල්කනි1ක් තියෙන්න ඕන 3.රු 10000ට වගෙ බැලුවෙ 4.A/c තියෙනවා නම් වඩා හොඳයි රෙකමන්ඩ් කරන්න පුළුවන් තැන් කියන්න. Location...