තම නෑ බන්එලියට පැන්නද ?ගාල්ලෙ නම් ඕනතරම් තියෙන්නෙ හික්කා ඉදන් උනවටුනට එනකම්.
![]()
tangalle nm paravialla tamai safemaතම නෑ බන්
පොඩ්ඩක් ප්ලඇන් එකක් හදා ගන්න ඕන.
මාතර තංගල්ල කොහොමද දැන්නෑ නේ
meka thiyenne tangalle newei talalleතංගල්ල සීතගල්ල බීච් පූල් එක
මයි මිස්ටේක්meka thiyenne tangalle newei talalle
දික්වැල්ලේ, තලල්ල@Stimulus mind දකුණු රටේ, අග නගරේ මිට්ටෙක් මේ![]()
@Stimulus mind දකුණු රටේ, අග නගරේ මිට්ටෙක් මේ![]()
thanks bro.ඕන තරම් තැන් තියෙනවා එහෙම කියලා හැම තැනම නාන්නත් එපා...
ජංගල් බීච් (දැන් නම් එතන ටිකක් අවුල් වගේ)
තල්පේ නම් මේ දවස් වල ප්‍රසිද්ධ පොට් එකක්..
හබරාඳූව පොලිසිය ඉස්සරහා සී බාත් එක හොදයි,
කොග්ගල පාලම,
කබලාන් බීච් හොටලේ එක ලග
අහංගම Insight හොටෙල් එක ලග
අපේ ගෙදර ලඟ
ගොවියාපාන පාලම ලග
වැලිගම
මිරිස්ස
මඩිහ
පොල්හේන
මාතර තලල්ල
දිකවැල්ල තලල්ල සීතගල්ල බීච් පූල් එක
උඹලෑ හරියේ නානවට වඩා හොදයි වැලි කියුබ් ඒකක් ඇගට හලා ගන්නවා..ඕන තරම් තැන් තියෙනවා එහෙම කියලා හැම තැනම නාන්නත් එපා...
ජංගල් බීච් (දැන් නම් එතන ටිකක් අවුල් වගේ)
තල්පේ නම් මේ දවස් වල ප්‍රසිද්ධ පොට් එකක්..
හබරාඳූව පොලිසිය ඉස්සරහා සී බාත් එක හොදයි,
කොග්ගල පාලම,
කබලාන් බීච් හොටලේ එක ලග
අහංගම Insight හොටෙල් එක ලග
අපේ ගෙදර ලඟ
ගොවියාපාන පාලම ලග
වැලිගම
මිරිස්ස
මඩිහ
පොල්හේන
මාතර තලල්ල
දිකවැල්ල තලල්ල සීතගල්ල බීච් පූල් එක
උඹලෑ හරියේ නානවට වඩා හොදයි වැලි කියුබ් ඒකක් ඇගට හලා ගන්නවා..
warakan koi kaleda banඒ කිව්වේ කොයි හරියෙද මිටුර ? වාරකන් කාලේ ලංවෙනකොට නම් කොහොමත් වැලි තමයි පුතා නාන්න වෙන්නේ,
පහුගිය දවස් වල මුහුදු වතුර පාරට එනවා කියලා නිව්ස් වල ගියේ.. මතකද මන්ද අන්න ඒ තමයි වරකන් කාලේ, දැන් නම් වාරකන් අන්තිම කාලය යන්නේwarakan koi kaleda ban