ඇත්ත මෙකයි. බල්ල ලස්සන නැත්නම් සමහර උන් ගන්න කැමති නැ. ෆොටො එකක් දාන්න පුලුවන් නම්. මෙයත් ඔය පැත්තෙ @Stimulus mind
ඉතින් බන් උබ, බල්ලව අරන් හදපන්. එතකොට අඩුම තරමේ බල්ලට වීඩියෝ එකකින්වත් උ දාල ගිය හාම්පුතා බලාගන්න පුළුවන් නේ. බල්ලාගේ නම වෙනස් කරලා මාමගේ නමම දාපන් බල්ලට.මචන්ලා.. අපේ මාම කෙනෙක් රට යනවා.. ගෙදර කවුරුත් ඉතුරු වෙන්නේ නෑ..බල්ලෙක් ඉන්නවා ..ඌව දාලා යන එක කේස්ලු.. ඉතින් ඌව ඇති කරන තැනකට වගේ සෙට් කරන්ඩ බැලුවේ.. ගාල්ල මාතර අවට හරි නැත්නම් කොහේ හරි මෙහෙම බල්ලෝ බාරගන්න ප්ලේස් තියෙයිද?තිබේ නම් කියන්ට ප්ලීස්
ඔටාරාමචන්ලා.. අපේ මාම කෙනෙක් රට යනවා.. ගෙදර කවුරුත් ඉතුරු වෙන්නේ නෑ..බල්ලෙක් ඉන්නවා ..ඌව දාලා යන එක කේස්ලු.. ඉතින් ඌව ඇති කරන තැනකට වගේ සෙට් කරන්ඩ බැලුවේ.. ගාල්ල මාතර අවට හරි නැත්නම් කොහේ හරි මෙහෙම බල්ලෝ බාරගන්න ප්ලේස් තියෙයිද?තිබේ නම් කියන්ට ප්ලීස්