ගාල්ල

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඇයි බන් ඊයේ ගාල්ලේ මැයි රැළියටත් වැස්සෙ

    ඔව් මචං. මම ඇහුවේ වැහි සීසන් එක පටන්අරන්ද කියල. කලින් thread එකක දෙතුන් දෙනෙක් දාල තිබුන මැයි වල සාමාන්යෙන් වහිනවා කියල :)

    Rep +11
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    11.gif


    Rep +11 :)
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    මම ගිය ගිය සතියේ හික්කඩුවේ වැහි පොද වැටුන ඒ උනාට මාරම රස්නෙයි ඉන්නම බැහැ
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,654
    3,371
    113
    May wala idala tikak wahinawa wedi...

    Southwest Monsoon Season
    start unoth thama ahema wenne..

    but dan weather aka guess karana be machan