ගාලු-කොළඹ_ප්‍රධාන_මාර්ගය

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගාලු-කොළඹ_ප්‍රධාන_මාර්ගය

    ගාලු - කොළඹ ප්‍රධාන මාර්ගය හරහා මළාපවහන නල එලීම සඳහා මොරටුව, තෙලවල පාර / අඟුලාන පාර මංසන්ධීයේදී 2011 දෙසැම්බර් 12 වන දින සිට 2012 ජනවාරි 10 වන දින දක්වා රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වා මංතීරු දෙකක් තාවකාලිකව වසා තැබේ.

    rdasinghalacopy.jpg
     
    Last edited:
    • Like
    Reactions: dimuthmike

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අවුලක් නැහැ.
    උඹලට අධි වේගය තියනවනේ
    එකේ යමල්ල
    :baffled:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේක ආණ්ඩුව අධිවේගි පාරෙන් සල්ලි හම්බ කරන්න ගහපු ප්ලෑන් එකක්.
    :angry::angry::angry::angry:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මේක ආණ්ඩුව අධිවේගි පාරෙන් සල්ලි හම්බ කරන්න ගහපු ප්ලෑන් එකක්.
    :angry::angry::angry::angry:

    මූනං අමුම අමු ගොන් පොප්සියෙක්..... :lol::lol: