ගාලු පාරේ

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචං අද මොකද්ද අර ගාලු පාරේ ගල්කිස්ස උසාවියට ටිකක් ගාල්ල පැත්තට වෙන්න වෙලා තිබ්බ සින් එක. කව්ද විස්තරේ දන්නේ ?
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    BUS eka 154 .. morutuwa petthata gihin thiyenne
    minihek yata karan
    miniha merila
    bus eka penala gihilla

    zge5m2s.png
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    අම්මෝ... මම පාර පනින තැන හැමදාම රැට ඔතනින් පනිනවා ඔෆිස් ඇරිලා බෝඩිමට යද්දී..... අද ගෙදර නිසා ගියේ නැහැ..
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    අම්මෝ... මම පාර පනින තැන හැමදාම රැට ඔතනින් පනිනවා ඔෆිස් ඇරිලා බෝඩිමට යද්දී..... අද ගෙදර නිසා ගියේ නැහැ..

    මහ රෑ වෙලා ඔතනින් යද්දි ටිකක් පරිස්සමෙන් පලයන්....:shocked:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    බස් කාරයින්ට දෙන්න ඕනි වෙනම උපරිම වේග සීමාවක්. නැත්තන් අර උරාජ් වගේ උන් පාරට බැස්සාම හරිම කරදරයි පාරෙ බම්පර් කාර් පදින්න හදනව :angry: