ගාලු වරායේ නැවක ගෝඨාභයගේ අවි ගබඩාවක්

neonz

Member
Mar 31, 2008
1,349
55
0
ගාලු වරායේ නැවක අවි ගබඩාවක්

අවි ආයුධ ඇති කන්ටේනර් 12ක් ගාලු වරායෙන් සොයාගෙන තිබෙන බව වාර්තා වෙයි.
'මහනුවර නෞකාව' නම් වූ නෞකාවේ තිබී මෙම අවි ආයුධ තොගය සොයාගෙන තිබේ.

1(957).gif
 
Last edited:

Cheranga Dharmasena

Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    ගාල්ල වරායේ තිබූ ‘පාවෙන අවිගබඩාවක්‘ පිළිබඳ අද (18) සවස පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය කියයි. පොලිසිය පවසන්නේ මහනුවර නමැති ටග් යාත්‍රාවක තිබූ වා සැකැසු කන්ටේනර 20ක මේ අවිගබඩාව පත්වාගෙන ගිය බවයි. එහි තිබූ කන්ටේනර් දෙකක් සේවකයන්ගේ නවාතැන් පිණිස භාවිතා කැර ඇත.එහි ඇති අවි මොනවාදැයි පොලීසිය කිසිවක් නොකියයි.

    පොලිසිය පවසන්නේ මේ අවිගබඩාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි කළ බව පවත්වාගෙන යන සමාගමේ නිලධාරීන් පැවසූ බවයි. ඇවන්ගාර්ඩ් නමැති සමාගමක් විසින් මේ අවි ගබඩාව පවත්වාගෙන යයි.

    එම සමාගම පොලිසියට පවසා ඇත්තේ සෝමාලියා කොල්ලකරුවන්ට එරෙහිව ජාත්‍යන්තර මුහුදු ගමන් මාර්ගයේ යාත්‍රාකරන නැව්වලට ආරක්ෂාව සපයන ජාත්‍යන්තර ආරක්ෂක සේවාවන්ට මෙම අවිගබඩාව මගින් සේවා පහසුකම් සැපයූ බවයි. එවැනි ජාත්‍යන්තර ආරක්ෂක ඒකක ගාල්ල වරාය සිය සේවා ස්ථානයක් ලෙස යොදා ගෙන ඇත. ඔවුන්ගේ අවි තාවකාලිකව එහි ගබඩා කැර තිබූ බවත් වරින් වර ඒ ආයුධ ආරක්ෂක අංශය සතු නැව්වලට සැපයීම සහ නැවත ගෙනවිත් ගබඩා කැර ගැනීම සිදුකළේ මේ ගබඩාවේ බව සමාගම පොලිසියට දැනුම් දී ඇත.

    පොලිසිය පවසන්නේ අවිගබඩාව සතු සමාගම සහ අවිගබඩාව රාජ්‍ය ආරක්ෂක අංශයේ ලියාපදිංචි කැර ඇති බවට තොරතුරු ඇති බැවින් ඒ ලේඛන පරීක්ෂා කරන බවයි. මේ අවි ගබඩාවේ ඇති ආයුධ නැව්වලට ගෙන යාම හා නැවත ගෙන ඒමේ දී ඒවා ප්‍රවාහනය කිරීම නාවික හමුදාව විසින් පරීක්ෂාවට ලක්කැර ඇතැයි ද පොලිසියට තොරතුරු ලැබී ඇත.

    පොලිසිය පවසන්නේ පෞද්ගලික සමාගම මේ අවි ගබඩාව ආරම්භ කිරීමට පෙර නාවික හමුදාව එම කාර්යය කැර ඇති බවට ද තොරතුරු ලැබී ඇති බවයි.

    අද (18) සවස්වන තුරු එම සමාගමෙන්ද සාක්කි සටහන්කැර ගත්තේය. ගාල්ල නියෝජ්‍ය පොලිස්පති ඒ.ඩී.ඒ.එස්.ගුණවර්ධන මහතා කියා සිටියේ විමර්ශන කටයුතු දිගටම සිදුකරන බවයි.

    විමර්ශන අවසන්වීමෙන් පසු අවිගබඩාව සම්බන්ධයෙන් අවශ්‍ය තීරණය ගන්නා බව ද පොලිසිය කියයි.

    Boru danne nathuwa hitapan ban..!!!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Boru danne nathuwa hitapan ban..!!! kothandha oka gotaabayage kiyalaa thiyenne uba athin kaeli dhaanne moko
    pabage puthaa marapu ekata ude aduwe uba neda?
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    ගාල්ල වරායේ තිබූ ‘පාවෙන අවිගබඩාවක්‘ පිළිබඳ අද (18) සවස පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය කියයි. පොලිසිය පවසන්නේ මහනුවර නමැති ටග් යාත්‍රාවක තිබූ වා සැකැසු කන්ටේනර 20ක මේ අවිගබඩාව පත්වාගෙන ගිය බවයි. එහි තිබූ කන්ටේනර් දෙකක් සේවකයන්ගේ නවාතැන් පිණිස භාවිතා කැර ඇත.එහි ඇති අවි මොනවාදැයි පොලීසිය කිසිවක් නොකියයි.

    පොලිසිය පවසන්නේ මේ අවිගබඩාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි කළ බව පවත්වාගෙන යන සමාගමේ නිලධාරීන් පැවසූ බවයි. ඇවන්ගාර්ඩ් නමැති සමාගමක් විසින් මේ අවි ගබඩාව පවත්වාගෙන යයි.

    එම සමාගම පොලිසියට පවසා ඇත්තේ සෝමාලියා කොල්ලකරුවන්ට එරෙහිව ජාත්‍යන්තර මුහුදු ගමන් මාර්ගයේ යාත්‍රාකරන නැව්වලට ආරක්ෂාව සපයන ජාත්‍යන්තර ආරක්ෂක සේවාවන්ට මෙම අවිගබඩාව මගින් සේවා පහසුකම් සැපයූ බවයි. එවැනි ජාත්‍යන්තර ආරක්ෂක ඒකක ගාල්ල වරාය සිය සේවා ස්ථානයක් ලෙස යොදා ගෙන ඇත. ඔවුන්ගේ අවි තාවකාලිකව එහි ගබඩා කැර තිබූ බවත් වරින් වර ඒ ආයුධ ආරක්ෂක අංශය සතු නැව්වලට සැපයීම සහ නැවත ගෙනවිත් ගබඩා කැර ගැනීම සිදුකළේ මේ ගබඩාවේ බව සමාගම පොලිසියට දැනුම් දී ඇත.

    පොලිසිය පවසන්නේ අවිගබඩාව සතු සමාගම සහ අවිගබඩාව රාජ්‍ය ආරක්ෂක අංශයේ ලියාපදිංචි කැර ඇති බවට තොරතුරු ඇති බැවින් ඒ ලේඛන පරීක්ෂා කරන බවයි. මේ අවි ගබඩාවේ ඇති ආයුධ නැව්වලට ගෙන යාම හා නැවත ගෙන ඒමේ දී ඒවා ප්‍රවාහනය කිරීම නාවික හමුදාව විසින් පරීක්ෂාවට ලක්කැර ඇතැයි ද පොලිසියට තොරතුරු ලැබී ඇත.

    පොලිසිය පවසන්නේ පෞද්ගලික සමාගම මේ අවි ගබඩාව ආරම්භ කිරීමට පෙර නාවික හමුදාව එම කාර්යය කැර ඇති බවට ද තොරතුරු ලැබී ඇති බවයි.

    අද (18) සවස්වන තුරු එම සමාගමෙන්ද සාක්කි සටහන්කැර ගත්තේය. ගාල්ල නියෝජ්‍ය පොලිස්පති ඒ.ඩී.ඒ.එස්.ගුණවර්ධන මහතා කියා සිටියේ විමර්ශන කටයුතු දිගටම සිදුකරන බවයි.

    විමර්ශන අවසන්වීමෙන් පසු අවිගබඩාව සම්බන්ධයෙන් අවශ්‍ය තීරණය ගන්නා බව ද පොලිසිය කියයි.

    Boru danne nathuwa hitapan ban..!!!

    http://www.asianmirror.lk/news/item...belongs-to-avant-garde-company-linked-to-gota
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    oka tibbe machan loku ships walata araksawa denna.. somaliyan kolla karaongen.. oke weda karanne pitaratawala aya.. wedi pura inne phillipine kollo..