ගාසා ගැහිල්ලනේ නියම ගැහිල්ල
ඊශ්‍රායලේ ගහනව ගැහිල්ලක් පලු යන්ඩ. පලස්තීනේ හොස්පිටල් එකේ දැන් තියෙන්නේ හදිසි අනතුරු වලට ප්‍රතිකාර කරන තියට්‍රස් 11යිලු.කරන්ට් ගිහාම සෙල්ෆෝන් වල ලයිට් වලින් ලු ඔපරේෂන් කරන්නේ.දවසකට 350ක් විතර හෙවි ඉන්ජර්ඩ් එය එනවලු.බොහොමයක් අයට ප්‍රතිකාර කරන්ඩ බැරි වෙනනිසා කෙලින්ම ඒගොල්ල්න්ගේ ගෝඩ් ගාවට යනවලු.
srael Attack 2014 - IDF Forces Operating on the Ground in Gaza