ගාළු පාර...

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ලස්සන කතාවක්... ආදරය කරන දෙන්නෙක් එකට ලබපු අත්දැකීම් වල මතකයන් තමයි සමහර වෙලාවට ඒ දෙන්නා අතර පොඩ් පොඩි ප්‍රශ්න ආවාහම ආයෙත් එකතු වෙන්න පාර හදන්නෙ. නමුත් සමහර අය ඒ මතකයන් විතරක් අපිට ඉතිරි කරලා සදහටම යන්න යනවා...

    මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ...කියනවනේ බන්..

    බොහොම ස්තුතියි..
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ආදරය කරනකොට ආගිය තැන් හමුවුනු තැන් එච්චර ප්‍රබලව ස්මරණය නොකලාට ආදරය වියැකී ගිය තත්පරයේ පටන් ඒවා සිතින් උඩට එසවෙන්නේ නැවත කිසි දිනක අපට ඒවා කිසිම තැනක සඟවා ගත නොහෙනා අයුරිනි..

    බොහොම අපුරුවට සිතැඟි පදවැල් අතරේ බහා තිබෙනවා..


    මං ගොඩක් රස වින්ඳා..

    මල්ලියට ජය...

    බොහොමත්ම ස්තුතියි අයියා....