ගැජෙට් එකේ නම මොකද්ද ?
මෙහෙමයි මචං.
මට ඕනේ මගේ headset එකට connect කරගන්න. bluetooth වලින්.
හැබැයි මගේ headset එක bluetooth නෙමෙයි.
මට ඕනේ ගැජට් එකක්.
එකට headset එක plug කරනවා.
ඒ ගැජෙට් එක 4n එකත් එක්ක connect කරනවා.
ඊට පස්සේ හරි සින්දු අහනවා.
ඒ වගේ ගැජෙට් එකකට කියන නම මොකද්ද ?
නැත්නම් අඩු ගානට පට්ට bluetooth headset එකක් කියපන් 4n එකට සින්දු අහන්න.
දැනට මන් ලග තියෙන්නේ ස්කල්කැන්ඩි එකක්.
මන් කිව්වා එක තේරුනාද මන්ද ?
මෙහෙමයි මචං.
මට ඕනේ මගේ headset එකට connect කරගන්න. bluetooth වලින්.
හැබැයි මගේ headset එක bluetooth නෙමෙයි.
මට ඕනේ ගැජට් එකක්.
එකට headset එක plug කරනවා.
ඒ ගැජෙට් එක 4n එකත් එක්ක connect කරනවා.
ඊට පස්සේ හරි සින්දු අහනවා.
ඒ වගේ ගැජෙට් එකකට කියන නම මොකද්ද ?
නැත්නම් අඩු ගානට පට්ට bluetooth headset එකක් කියපන් 4n එකට සින්දු අහන්න.
දැනට මන් ලග තියෙන්නේ ස්කල්කැන්ඩි එකක්.
මන් කිව්වා එක තේරුනාද මන්ද ?


habai Bluetooth walin songs ahanava kiyanne echchara qulity ekak nam naha.