ගැටලුකාරී, අසාමාන්‍ය ලිංගික චර්‍යාවන් මොනාද උබලට තියෙන්නෙ? 😉

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,970
    16,996
    113
    Colombo
    පුද්ගලයන් තුළ ඇතිවෙන්න පුලුවන් අසාමාන්‍ය, ගැටලුකාරී, ලිංගික පෙළබීම්, ලිංගික චර්යාවන්, වලට අදාළ මානසික රෝග Paraphilic Disorders කියලා හඳුන්වනවා.
    Paraphilic Disorders යටතේ DSM හි (Diagnostic and Statistical Manual of Mental Disorders) හි ප්‍රධාන වශයෙන් disorders 08ක් නම් කරලා තියනවා.
    සරළව ඒ සම්බන්ධව ඔයාලට අදහසක් මම දෙන්නම්.

    🔺
    Voyeuristic Disorder
    මිනිසුන් ඇඳුම් මාරු කරන ආකාරය, ස්නානය කරන ආකාරය, වෙනත් පුද්ගලයන් ලිංගික ක්‍රියාකාරකම් වල නියලෙන ආකාරය, එවැනි දේවල් බලා සිටීම මඟින් ලිංගික උද්දීපනයක් (sexual arousal) ලබාගන්න දැඩි පෙළබීමක් ඇතිවෙනවා.

    🔺
    Fetishistic Disorder
    ලිංගික උත්තේජනයක් ලබාගන්න විවිධ අජීවී දේවල් (non-living objects) කෙරෙහි හෝ ශරීරයේ ලිංගික නොවන අවයව (non-genital body parts) කෙරෙහි දැඩි පෙළබීමක් ඇතිවීම මෙහිදී සිදුවෙනවා.
    අජීවී දේවල් විදිහට, යට ඇඳුම්, මේස්, සපත්තු වගේ දේවල් මඟින් සහ ලිංගික නොවන ශරීර කොටස් විදිහට, යටිපතුල්, කිහිළි ප්‍රදේශය, කොණ්ඩය, එවැනි දේවල් මඟින් ලිංගික උද්දීපනයක් (sexual arousal) ලබාගන්න දැඩි පෙළබීමක් ඇතිවෙනවා.

    🔺
    Exhibitionistic Disorder
    නොදන්නා පුද්ගලයන්ට තමන්ගෙ ලිංගික අවයව ප්‍රදර්ශනය කරන්න පෙළබීමක් තමයි මෙහිදී ඇතිවෙන්නේ. ලිංගික උද්දීපනයක් ලබාගන්න නාදුනන අයට (to an unsuspecting person) තමන්ගෙ ලිංගික අවයව පෙන්වන්න දැඩි පෙළබීමක් ඇතිවෙනවා.

    🔺
    Frotteuristic Disorder
    තමන්ගෙ ලිංගික අවයව වෙනත් අයගේ කැමැත්ත, අනුදැනුම නැතිව ඒ අයගේ ශරීරයේ ස්පර්ශ වීමට සලස්වනවා. ඒ තුළින් උද්දීපනයක් ලබන්න පෙළබෙනවා.
    උදාහරණ විදිහට Bus වල යද්දි එහෙම මේ තත්ත්වය තිබෙන සමහර අය හමුවෙනවා.

    🔺
    Pedophilic Disorder
    සාමාන්‍යයෙන් වයස අවුරුදු 13 හෝ ඊට අඩු වයසේ ළමයි කෙරෙහි ලිංගික පෙළබීමක් ඇතිවීම තමයි මෙහිදී සිදුවන්නේ.

    🔺
    Sexual Sadism
    පහරදීම, වේදනාවක් ලබාදීම, යම් හානියක් කිරීම, බැණ වැදීම, බිය වැද්දීම, ඒ වගේ දේවල් කිරීම, වැනි දේවල් වලින් අනිත් පුද්ගලයා වෙත පීඩාකාරී දේවල් සිදුකිරීමෙන් ලිංගික උද්දීපනයක් ලබාගන්න යොමුවෙනවා. අනිත් කෙනාව physically or psychologically වේදනාවට පත්කිරීමට අවශ්‍ය වෙනවා.

    🔺
    Sexual Masochism
    කායික හෝ මානසික හෝ වේදනාවක් තමන්ට ලබාගැනීම ඔස්සේ ලිංගික උද්දීපනයක් ලබාගැනීම කෙරෙහි යොමුවීම මෙහිදී සිදුවෙනවා.

    🔺
    Transvestic Disorder
    විරුද්ධ ලිංගිකයන්ගේ ඇඳුම් ඇඳීම මඟින් ලිංගික උද්දීපනයක් ලබාගන්න පෙළබෙනවා. ඒ මඟින් ලිංගික උද්දීපනයක් ලැබුවත් ඒ පිළිබඳව වරදකාරී බවක්, ලැජ්ජාවක්, පීඩනයක්, පුද්ගලයා තුළ ඇතිවෙනවා.

    ඉතින් එවැනි යම් තත්ත්වයක් ඔයාටත් තියනවා නම්, නිතර එන ඒ පෙළබීම් නිසා විවිධ ගැටලු ඇතිවෙලා නම් තියෙන්නේ, ඔයා මානසික පීඩනයෙන් නම් ඉන්නේ, මොකද කරන්න පුලුවන්?
    ඔයාට පුලුවන් Psychiatrist කෙනෙක්ව (මනෝ වෛද්‍යවරයෙක්) මුණගැහෙන්න. ඊට අමතරව clinical psychologist කෙනෙක්ව මුණගැහෙන්න පුලුවන් අදාළ therapy ලබාගන්න.
    ඉතින් ඒ නිසා, භය වෙලා, ලැජ්ජා වෙලා, ඉන්නේ නැතිව තව අලුත් ප්‍රශ්න ඇති වෙන්න කළින්, ඔයා ඉන්න තත්ත්වය ගිහින් කතා කරන්න. ඔයාට පුලුවන් උදව් අරගන වෙනස් වෙන්න
    😊
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,078
    2
    15,839

    Pedophilia හැර අනික් එ‍්වා අදාළ අයගෙ consent එක්ක සිද්ධ වෙනවා නම් එ‍්කෙ කිසිම වැරැද්දක් නෑ. Pedophilia එකට consent අදාළ නෑ, මොකද 18 ට අඩු නම් නීතියට අනුව consent එකක් දෙන්න බැහැ. මෙතන කියල නැතත් beastiality වගේ එ‍්ව‍ත් එහෙමයි. සතෙක්ට consent එකක් දෙන්න හැකියාවක් නෑනෙ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    🔺
    Voyeuristic Disorder - @ThadiPollenCepaDenawa

    🔺
    Fetishistic Disorder - @AnuradhaRa

    🔺
    Exhibitionistic Disorder - @IndrajithGamage

    🔺
    Frotteuristic Disorder - @Nidarshana_k

    🔺
    Pedophilic Disorder - @Al Baik

    🔺
    Sexual Sadism - @Kalegana

    🔺
    Sexual Masochism - @Nadun26

    🔺
    Transvestic Disorder @Mr.dark @peggingboys
    @Kalegana අම්ම්පා කියාම්?

    අම්මෝ කොහෙද මුඩුක්කුව
    ------ Post added on Aug 20, 2025 at 12:56 PM
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,960
    26,561
    113
    මේකේ වැදගත්ම එකක් නෑනේ, ව්‍යාභිචාරය, Incest වලට ඇබ්බැහි වෙච්ච එවුන් තමයි මේකේ වැඩියෙන් ඉන්නෙ :oo: නංගි බැඳගන්න බැරි නිසා ABCD හැදිච්ච එවුනුත ඉන්නවා,මේක උන්ට කරන අගෞරවයක්