ගැට්ඹෙන් ඇරඹෙන විජයග්‍රාහී ගමන
හාක් හක් හක් හක් හක්........... උතුම් දළදා හමුදුරුවන්ගේ ආනුබාවයෙන් අපේ පර්සියා ඇතුලු හැත්ත බුරුත්තටම ආයෙත් නවත්තපු තැන ඉඳන්ම හොරා කාගෙන හොරා කාගෙන යන්ඩ ලැබේවා!!
නඩු ෆයිල් ගිණි තිබේවා, නඩු ඇති හොරු නිදහස් වේවා, තාම නඩු වැටුන නැති හොරුන්ට නඩු නොවැටේවා....
හාක් හක් හක් හක් හක්...........
උතුම් දළදා හමුදුරුවන්ගේ ආනුබාවයෙන්,සෙන්කඩගල රාජධානියෙන් නැවත ඇරබෙන ජාතියට ජවය දෙන රටට ශක්තිය දෙන රට රකින පරයින් පන්නන විමුක්ති අරගලය!!!! එයට නායකත්වය දෙන ත්‍රිසිoහලාධිශ්වර![]()
![]()
මහින්ද රාජපක්ශ ප්‍රමුක දේශපේමින්ට ජයවේවා !!!!
හාක් හක් හක් හක් හක්........... උතුම් දළදා හමුදුරුවන්ගේ ආනුබාවයෙන් අපේ පර්සියා ඇතුලු හැත්ත බුරුත්තටම ආයෙත් නවත්තපු තැන ඉඳන්ම හොරා කාගෙන හොරා කාගෙන යන්ඩ ලැබේවා!!
නඩු ෆයිල් ගිණි තිබේවා, නඩු ඇති හොරු නිදහස් වේවා, තාම නඩු වැටුන නැති හොරුන්ට නඩු නොවැටේවා....
හාක් හක් හක් හක් හක්...........
![]()
අද ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සුවිශේෂී දිනයක්
හොරුයි පොන්නයෝයි
ගොන් බඩු ටිකයි එකට පයින් යනවා බලන්න පුළුවන් දවසක් අද

උබල වගේ කුක්කන්ට මෙහෙම රිදෙනවනම් ලොක්කන්ට කොහොම ඇතිද, අද නින්ද යන එකකුත් නැ.