ගැට්ඹෙන් ඇරඹෙන විජයග්‍රාහී ගමන

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ගැට්ඹෙන් ඇරඹෙන විජයග්‍රාහී ගමන

    උතුම් දළදා හමුදුරුවන්ගේ ආනුබාවයෙන්,සෙන්කඩගල රාජධානියෙන් නැවත ඇරබෙන ජාතියට ජවය දෙන රටට ශක්තිය දෙන රට රකින පරයින් පන්නන විමුක්ති අරගලය!!!! එයට නායකත්වය දෙන ත්‍රිසිoහලාධිශ්වර :P :P :P:P මහින්ද රාජපක්ශ ප්‍රමුක දේශපේමින්ට ජයවේවා !!!!

    frog.jpg

    හාක් හක් හක් හක් හක්........... උතුම් දළදා හමුදුරුවන්ගේ ආනුබාවයෙන් අපේ පර්සියා ඇතුලු හැත්ත බුරුත්තටම ආයෙත් නවත්තපු තැන ඉඳන්ම හොරා කාගෙන හොරා කාගෙන යන්ඩ ලැබේවා!!

    නඩු ෆයිල් ගිණි තිබේවා, නඩු ඇති හොරු නිදහස් වේවා, තාම නඩු වැටුන නැති හොරුන්ට නඩු නොවැටේවා....

    හාක් හක් හක් හක් හක්...........

    attachment.php

    :rofl::rofl::rofl:
    අද ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සුවිශේෂී දිනයක්
    හොරුයි පොන්නයෝයි
    ගොන් බඩු ටිකයි එකට පයින් යනවා බලන්න පුළුවන් දවසක් අද

    a68976bbcc03d9b357dc74f274377fd7.gif
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    ප්‍රාර්තනා කරපන් යාත්‍රා කරන උන්ගෙන් ජනතා මුදල් හොරකන් කරපු එකෙක් හරි ඉන්නවනම් මාවනැල්ලට එන්න කලින් හාට් ඇටෑක් එකකින් මැරිල පල කියල . කලකම් පලදෙනවනම් ඔන්න දවස් 4ක් තියනව .හොරකන් කරපු එකෙක් හරි ඉන්නවනම් මැරිලම පල :angry::angry::angry:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ප්‍රාර්තනා කරපන් යාත්‍රා කරන උන්ගෙන් ජනතා මුදල් හොරකන් කරපු එකෙක් හරි ඉන්නවනම් මාවනැල්ලට එන්න කලින් හාට් ඇටෑක් එකකින් මැරිල පල කියල . කලකම් පලදෙනවනම් ඔන්න දවස් 4ක් තියනව .හොරකන් කරපු එකෙක් හරි ඉන්නවනම් මැරිලම පල :angry::angry::angry:

    :yes:
    :yes:
    :yes:
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    හොරකන් කරපු උන් පාද යාත්‍රාවෙ ඉන්නවනම් මැරියන්
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හොරකන් කරපු උන් පාද යාත්‍රාවෙ ඉන්නවනම් මැරියන්

    ත්‍රිසිoහලාධිශ්වරට කෙළවෙයිද දන්නේ නෑ බන්........ පව් බයියෝ ටික

    :rolleyes: :rolleyes:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    තාම පටන් ගත්තෙත් නැ කොච්චර රිදිලද කියනවනම් දැම්ම තෙර්ඩ් දාල.:lol: උබල වගේ කුක්කන්ට මෙහෙම රිදෙනවනම් ලොක්කන්ට කොහොම ඇතිද, අද නින්ද යන එකකුත් නැ.:lol::lol::lol:

    attachment.php
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,470
    8,649
    113
    රූකඩ රාජ්ජේ

    :rofl::rofl::rofl:
    අද ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සුවිශේෂී දිනයක්
    හොරුයි පොන්නයෝයි
    ගොන් බඩු ටිකයි එකට පයින් යනවා බලන්න පුළුවන් දවසක් අද

    UNP එවුනුත් පාද යාත්‍රාව යනවද? අර්ජුන් මහේන්ද්‍රන්, රනිල්, රවී , අකිල, සාගල, සුජීව , මංගල , රාජිත , සජිත් එහෙමත්(හොරුයි පොන්නයෝයි)?
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    UNP එවුනුත් පාද යාත්‍රාව යනවද? අර්ජුන් මහේන්ද්‍රන්, රනිල්, රවී , අකිල, සාගල, සුජීව , මංගල , රාජිත , සජිත් එහෙමත්(හොරුයි පොන්නයෝයි)?

    caveman_carving_stone_ha.gif