ගැට කපන්නන්ගේ නවතම තාක්ෂණය

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113


    මේක බලපන්. හොරාගෙ ෆොටෝ එකකුත් දාලා. මම නම් ඔහොම කලබල අස්සෙ ට්‍රේන්වලට නගින්න තරම් අහේනියක් තියෙන එකෙක් නෙමෙ. එ්ත් මේ විදියට ගැට කපන උන් ඔ්න තැනක ඉන්න පුළුවන්. ලිෆ්ට් එකක් ළග උණත්. කවුරු උණත් දැන ගන්න එක වටිනවා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,362
    49,745
    113
    සේදවත්ත
    යුරෝපේ පික් පොකට් ගහන උන් අල්ලන එකෙක් ඉන්නවා ටික් ටොකේ , ඌ බෙරිහන් දෙනවා පික් පොකට් පික් පොකට් ගාල අරුන් හිස් ලූ ලූ අත දුවන්නේ . ෆ්‍රාන්ස් ඉටලි බරපතලව යනවා
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    යුරෝපේ පික් පොකට් ගහන උන් අල්ලන එකෙක් ඉන්නවා ටික් ටොකේ , ඌ බෙරිහන් දෙනවා පික් පොකට් පික් පොකට් ගාල අරුන් හිස් ලූ ලූ අත දුවන්නේ . ෆ්‍රාන්ස් ඉටලි බරපතලව යනවා
    engalathe nam e bike kareyo phone uduran bike ene roon gala yanawa.. hama thanama video thiyenawa!
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ගැට මිරිකන්නන්ගේ නවතම තාක්ෂණය මොකක්ද දල්ලෑ 🤩
     
    • Haha
    Reactions: Cenon

    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    935
    93
    හොරොව්පතාන
    මේක කොපි කරල දාපන්කො. ෆේස්බුක් නෑ.

    එප්බි නෑ පේන්නෑ copy pls

    මීට මාසෙකට විතර උඩදි මගේ පර්ස් එක පික් පොකට් ගහනවා කෝච්චියෙදි ගම්පහින් නැගපු මම පර්ස් එක නැති වෙලා කියලා දැනගන්නෙ මරදානෙදි.පස්සෙ මට මේක හොයන්න හිතාගන්නවා මම උදේ යනකොට හැමදාම මේ ගැන ටිකක් උනන්දුවෙන් ඉන්නවා.මොකද මට ඩයල් එකක් ගැන ඉවෙන් වගේ මීටර් වෙලා තිබ්බෙ පස්සෙ මම පොඩි දේවල් ටිකක් හොයාගන්නවා කොච්චියේ යන ඔයාලටත් වැදගත් වෙයි කියලා ශෙයාර් කරන්නෙ.

    කොහොමද ගහන්නෙ -

    මේක වෙන්නෙ තප්පර කිහිපයක් ඇතුලත හරියටම ඔයා එන කෝච්ච්යට නගින්න හදනකොට ඔයාගෙ අවධානය ඒකට තියන මොහොතෙ. ඔයාගෙ පිටිපස්සෙන් ඇවිත් හිටගන්නවා. හිටගෙන උගේ අතේ තියන සිප් එක ඇරපු බෑග් එක ගලවලා සිප් එක තියන පැත්ත ඔයාගෙ බෑග් එක පැත්තට වෙන්න තියාගෙන ඔයාගෙ බෑග් එක හරි හෑන්ඩ් බෑග් එක හරි කවර් කරගන්නවා ඒ කියන්නෙ ඔයාගෙ පිටිපස්ස උගේ ඇගට කවර් වෙලා ඔයාගෙ බෑග් එක තියන පැත්ත උගේ අතේ තියන බෑග් එකට කවර් වෙලා. ඊට පස්සෙ උගේ අනිත් අතෙන් සිප් එක ඇරලා ඔයාගෙ බෑග් එකෙන් ගන්න පර්ස් එක උගේ බෑග් එකට දාගන්නවා ඒ කියන්නෙ වටේ පිටේ කිසිම කෙනෙකුට කිසිම දෙයක් පෙනෙන්නෙ නෑ ලග හිටියත් මේ ක්‍රමෙන් කොච්චර ලොකු පර්ස් එකක් ෆොන් එකක් උනත් උන්ට ගේමක් නැතුව ගහන්න පුලුවන් . ඔය දේවල් ටික කරගන්න උපරිම තප්පර 30 කට අඩු කාලයක් උන්ට ලැබෙන්නෙ.

    කවුද කරන්නෙ -

    ගම්පහනම් දෙන්නෙක් ඉන්නවා ( අනිත් තැන් වලත් ඇති මං මුන් දෙන්නා ගැන විතරයි හෙව්වෙ ) අවුරුදු 35 ක් 45 ක් විතර වයස සිහින් ඇගක් කොන්ඩෙ නොර්මල් කපපු ආමි ලුක් එකක් තියන කලු එකෙක්

    අනිත් එකා 45 - 50 අතර ටිකක් උස කෙට්ටු කොන්ඩ දෙකතුනක් පැහුන එකෙක්

    දෙන්නම ඩීසෙල් බෑග් දෙකක් දාගෙන ඉන්නෙ බැලු බැල්මට ඒ බෑග් එකේ මුකුත් නෑ ගොඩක් වෙලාවට සිප් එක ඇරගෙන ඉන්නෙ.

    ගොඩක් වෙලාවට ගැවසෙන්නෙ කැන්ටිම තියන හරියෙ හැබැයි ගහන වෙලාවට සෙට් වෙන තැනකින් උන් කරනවා.

    වැඩියෙන්ම ඉන්නෙ උදේ 6.30 - 7.30 අතර විශෙශෙන්ම නිවාඩු දවස් වල වීක් එන්ඩ් එකේ වගේ සෙනග අඩු දවස් වල.

    දෙන්නම තනි තනියම වැඩේ කරනවා එකතු වෙලත් කරනවා. එකතුවෙලා කරනකොට කරන්නෙ නගින්න හදන වෙලාවට එකෙක් අවිල්ලා ඉස්සරහින් හිටගෙන ඔයා නගින එකට බාධා කරලා ඔයාව පරක්කු කරවනවා.අනිත් එකා පිටිපස්සෙන් වැඩේ දෙනවා.

    අල්ලගන්න බැරිද -

    පුලුවන් හැබැයි දවස් ගානක් රකින්න වෙනවා මොකද මුන් ගහන තැන දවසින් දවස වෙනස් කරනවා ඒ වගේම සෙනග අස්සෙන් මුන් මාරු වෙන්නෙ මාර ඉක්මනට ගැහුවද නැද්ද කියලා හිතාගන්නවත් බෑ සමහර වෙලාවට ගහගෙනම කොච්චියට නැගලා ඊලග ස්ටෙශන් එකෙන් බහිනවා. හරියට දෙතුන් දෙනෙක් එකතු වෙලා හොදට අවධානෙන් හිටියොත් පුලුවන්. මාත් බලාගෙන ඉන්නෙ බඩුත් එක්කම ගහන වෙලාවටම අල්ලගන්න තමා
    🥴


    බේරෙන්නෙ කොහොමද -

    බෑග් එකක වටිනා දේවල් දානවනම් බෑග් එක ඉස්සරහ පපුව පැත්තෙන් දාගන්න

    වටිනා කියන දේවල් තියනවනම් අඩියටම යටටම වෙන්න දාගන්න

    පර්ස් එකක් නම් ඉස්සරහා සාක්කුවට දාගන්න

    කොච්චියට නගින වෙලාවට අවධානෙන්ම ඉන්න ඒක තමා උන්ගෙ මොමන්ට් එක

    Screenshot 2025-08-11 at 10.43.36 PM.png
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,362
    49,745
    113
    සේදවත්ත
    engalathe nam e bike kareyo phone uduran bike ene roon gala yanawa.. hama thanama video thiyenawa!
    ඔව් දැක්කා දැන් වෙනම ලයින් ඇදලා පෙඩෙස්ට්‍රියන් වෝකින් විතරක්ම යන්න කියලා . පාරේ ඇදපුවගේ කෙලින්ම ලියලා තිබ්බා පොන් තෙෆ්ට් කියලා 🤭 . හොද වැඩේ ඕකුන්ට නම් අපිව හූරං කෑවට දැන් අපේම කලු හම තියන උන් ගිහින් හානව .
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ගැට මිරිකන්නන්ගේ නවතම තාක්ෂණය මොකක්ද දල්ලෑ 🤩
    වලු මිරිකන්නන්ගේ නවතම තාක්සනය ගැන වටලප්පන් බුරියාගෙන් අහගන්න
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    වලු මිරිකන්නන්ගේ නවතම තාක්සනය ගැන වටලප්පන් බුරියාගෙන් අහගන්න

    උඹ එදා පොරගෙ ගෙදර ගියානම් උඹගෙන්ම අහගන්න තිබ්බ :baffled:
     
    • Wow
    Reactions: Janatha Jhon

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    පොන්න රෑනක් මෙන්ෂන් කරල මොකද හුත්තියේ වැදගත් ත්‍රෙඩ් එකක

    LGBT තොගෙ රැහේ එව්වොනෙ ඇයි ආස නැද්ද? :rofl: