සදාචාරයක් නැති බුද්ධියක් නැති ගෑණු කැමතියි තමයි...
බහුතරය එහෙමයි කියලා, දකින දකින කෙල්ලන්ට හේත්තු වෙන්න යන එකෙන්
එහෙම කරන මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම හොඳට පැහැදිලි වෙනවා.
එළිපිට සමාජයේ ඕවා කරන්න යන්නේ කෙලින්ම මානසික ලෙඩ්ඩු...
හැඟීම් පාලනය කරගන්න බැරිනම්, සදාචාරයක් ගැන තුට්ටුවකට ගණන් ගන්නේ නැත්නම්,
කරුණාකරලා කසාද බඳින්න, ළමයි හදන්න එපා එහෙම උන්...
ගොඩක් වෙලාවට පිය උරුමයක් විදියට අසහනය ළමයින්ටත් එනවා...
රටට බරක් වෙන මිනිස්සු හැදෙන්නේ...![]()
well said





Ganu ayath hiti gaman piriminta athawara kiyanawane. 

