උදාහරණයක් කෙස ගත්කල රනිල්ගේ සාම ගිවිසුම ක්‍රියාත්මක කරවීම පිළිබද විපක්ෂයෙන් කිසි හඩක් නැගුවේ නැත. එහෙඉදී විපක්ෂය තම වගකීම් පහර හරියේ හොර බබලුන් ලෙසිනි. රනිල් සාමගිවිසුම ක්රියතක කලේ එබැවිනි. අද පපුවට ගහගන දේශප්‍රේමී කියන ජනාදිපති තුමා කොටින් සමග ගැසූ සාම ගිවිසුම ගැන වචනයකින් පමණක් විරුද්දට්වය ප්‍රකාශකොට නැත. දිශ්ශ්බ්දතාවයෙන් පෙනී යන්න විරුද්දත්වයක් නොමැති බම මයි පසක් කරමින් එදා පොදු පෙරමුණු විපක්ෂය විසින් රනිල්ට හැකි ලෙස කරගෙන යාමට ඉඩ දුන්හෙය. නුතන පාලකයන්ගේ අතීතය එයයි.
සම්පුර්ණයෙන් වැරදි.... රනිල් ගිවිසුම ගැහුවේ පාර්ලිමේන්තුවට හොරෙන්. එහෙම වෙලාවක ගිවිසුමට කලින් ජනමත හදන්න බැරිවෙනවා. ඒකයි උනේ. අන්තිමට ජන මතේ හදලා තමා 2004 ආන්ඩු පෙරලුවේ. ඒවා එකපාර කරන්න බැහැනේ.





