ගැත්තන් සහ බැලයින් සදහා නොව

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    උදාහරණයක් කෙස ගත්කල රනිල්ගේ සාම ගිවිසුම ක්‍රියාත්මක කරවීම පිළිබද විපක්ෂයෙන් කිසි හඩක් නැගුවේ නැත. එහෙඉදී විපක්ෂය තම වගකීම් පහර හරියේ හොර බබලුන් ලෙසිනි. රනිල් සාමගිවිසුම ක්රියතක කලේ එබැවිනි. අද පපුවට ගහගන දේශප්‍රේමී කියන ජනාදිපති තුමා කොටින් සමග ගැසූ සාම ගිවිසුම ගැන වචනයකින් පමණක් විරුද්දට්වය ප්‍රකාශකොට නැත. දිශ්ශ්බ්දතාවයෙන් පෙනී යන්න විරුද්දත්වයක් නොමැති බම මයි පසක් කරමින් එදා පොදු පෙරමුණු විපක්ෂය විසින් රනිල්ට හැකි ලෙස කරගෙන යාමට ඉඩ දුන්හෙය. නුතන පාලකයන්ගේ අතීතය එයයි.

    සම්පුර්ණයෙන් වැරදි.... රනිල් ගිවිසුම ගැහුවේ පාර්ලිමේන්තුවට හොරෙන්. එහෙම වෙලාවක ගිවිසුමට කලින් ජනමත හදන්න බැරිවෙනව‍ා. ඒකයි උනේ. අන්තිමට ජන මතේ හදලා තමා 2004 ආන්ඩු පෙරලුවේ. ඒවා එකපාර කරන්න බැහැනේ.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ ළගදි islandwide survey කලා. ඒකෙදි එළිවෙච්ච කරුණු ඔය. ආ කුරුණෑගලත් මරාට යන සීන් එකක් තියෙන්නෙ. පිස්සුද බන් පොළොන්නරුවෙ මිනිස්සු මයිත්‍රී ට මාරම ආදරෙයි. මරාට හම්බන්තොට දි වගේ. ඒකයි සූරිය වැව සභාපති කිව්වෙ මේ ක හම්බන්තොට පොලොන්නරුව සටනක් කියලා. හම්බන්තොට මරාට ගියත් අවුලක් නෑ ඡන්ද පොඩ්ඩයි. ගාල්ල මාතර චන්ද ටික ශේප් කරගත්ත නම් ඇති. අමතක කරන්න එපා උතුරු නැගෙනහිර තත්වෙ. මරාට ලොවෙත් දිනන්න බෑ.

    ඇයි බන් දෙමළ මිනිස්සු ව්පක්සයට ඔච්චර අාදරේ?
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇත්තටම මේක හිනා වෙන්න ඕන දෙයක් නෙවි. අඩන්න ඕන දෙයක්. අද මිනිස්සුන්ට හරිමහන් විපක්ෂයක් නැහැ. විපක්ෂයේ ප්‍රදාන පක්ෂයට රටට නායකත්වයක් දැක්මක් දෙන එක්කෙනක් නැහැ. ජනතව අසරණ වෙලා. ඉතින් විහිළුකාරයෝ, ඇහින්දස්ලා පිරිලා. මම නම් හිතන්නේ මේ ජනපතිවරණයත් විපක්ෂය අනිවාර්යයෙන් පරදිනවා කියල.

    එළවන්න ඔිනි මහින්ද නෙමේ අර පො*න ව්පක්ශ නායකව... ඕක නිසා තමා රට විනාස උනේ.... මහින්ද නටන්නේත් උ නිසා.....
     
    Dec 15, 2014
    214
    16
    0
    මරු කියෙව්වට මොකෝ අනිවා අපේ ලොක්ක දිනනවා..
    :lol::lol::lol::lol:
     
    Last edited:
    ඇත්තටම මේක හිනා වෙන්න ඕන දෙයක් නෙවි. අඩන්න ඕන දෙයක්. අද මිනිස්සුන්ට හරිමහන් විපක්ෂයක් නැහැ. විපක්ෂයේ ප්‍රදාන පක්ෂයට රටට නායකත්වයක් දැක්මක් දෙන එක්කෙනක් නැහැ. ජනතව අසරණ වෙලා. ඉතින් විහිළුකාරයෝ, ඇහින්දස්ලා පිරිලා. මම නම් හිතන්නේ මේ ජනපතිවරණයත් විපක්ෂය අනිවාර්යයෙන් පරදිනවා කියල.

    මෙහෙම ගිහිල්ල ඊලග (2020 විතර ) ජනපතිවරණයක් තිබ්බ කියමු. අයිත් මහින්ද ඉල්ලයිද දන්නේ නැහැ. අනිත් පැත්තෙන ආණ්ඩුව කඩාගෙන ආපු (මන්ත්‍රීවරු 40ක් එක්ක) බැසිල් රාජපක්ෂ පොදු අපේක්ස්කය විදියට දැම්ම කියල හිතමු. එක වරක් වැන්දොත් කැලණියේ සියලු පව් දුරුවෙනවා කියල තියෙනවනේ. ඒ වගේ විපක්ෂයට ගිහාම වංචා දුෂණ අහෝසිවෙලා පිරිසුදු පුද්ගල්යෙක් බවට පත්වෙනවා.

    දැන් කියන්න බලන්න කාටද චන්දෙ දෙන්නේ කියල්ල 2020 දී ? මහින්ද රාජපක්ෂටද? බැසිල් රාජපක්ෂටද? :lol::lol::lol:
    මම නම් බැසිල්ට . ඔන්න මම දැම්ම කියල තිබ්බ :lol:
    අන්න එදාට මචන්(2020 ) මාත් මහින්දට නැතුව ඕනි කෙනෙක්ට චන්දෙ දෙනවා.:)
    එත් දැන් බැහැ. මුන් හිතන් ඉන්නේ MY දිනවලා කොරන්න පුළුවන් කියලා. කොරයි..:P:P:P
    මටත් ආසයි බන් UNP එක දවසක දිනනවා බලන්න
    (මේ පාර නෙවෙයි. අනාගතේ.)..
    මොකද දන්නවද උන් කවමදාක හරි දිනුවම ඔය උඩ පැන පැන කියන දේවල් කරන්න පුලුවන්ද බලන්න..:rofl:
    :dull::dull::dull:
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි


    මහින්ද ජයග්‍රහණය කලත්, මීලග මහමැතිවරණයේදී රටට හිතැති පරතිපත්තියක් ඇති දුෂණය භිශ්න්ය විරුද්ද පුදගලයන් පාර්ලිමේන්තුවට යැවිය යුතය

    රටට හිතැති පුද්ගලයන් කව්රුන්ද යන්න ඔබට අමුතුවෙන් පැහැදිලිකරදිය යුතු නැත
    රටට හිතැති පරතිපත්තියක් ඇති දුෂණය භිශ්න්ය විරුද්ද පුදගලයන් පාර්ලිමේන්තුවට යැවිය යුතය:yes::yes::yes::yes::yes::yes: