blood is thicker than water

which last 3 min![]()
හෝ දහය , විස්ස , තිහ , හතලිහ ......................................, ටකා ටිකා ටුකා.
Typical MUSLIM GANJA JEPPAdennama marila palayan kiyala oruwa beragena gihin wena geniyek hoya gannawa
oruva gilenne na ne peralenava vitharyi neකාරනාව මේකයි.. ඔරැවක යනව තුන්දෙනෙක්.. තමුන්ගෙ සහකාරය හෝ සහකාරිය... තමුන්ගෙ එකම නැගනිය සහ තමුන්.... මේ තිදෙනාඅතරින් පිහිනන්න හැකියාව තියෙන්නෙ තමුන්ට පමනයි...ඔරැව පෙරලෙනවලු... ඔබට එක් අයෙක් බේර ගැනිමට හැකියාව තිබේ නම් .... ඔබ තෝරා ගන්නෙ ඉතිරි දෙදෙනාගෙන් කාවද????
මචංල... කියමුද බලන්න ඔබේ අවංක අදහස.......
අතට අහුවෙන එකාව අරගෙන පිනනව බං... බල බල ඉන්න බැහැනෙ...උබේ උත්තරේ මොකක්ද ? ඉස්සල්ලා එක දැනගන්න කැමති
Good one... thanks broඕකෙ අනිත් පැත්ත හිතපන්, උබ වඇටෙනවා, උබව බේරන්න පනින්නෙ ගෑනිද නන්ගිද?
Make sense tooසරලයි බන්...පුළුවන් ට්‍රයි එක දෙනවා දෙන්නම බේරගන්න ...
බෑ නම් මාත් පීනන්න බෑ වගේ ඔහෙ ඉන්නව වෙන දෙයක් වෙද්දෙන් කියලා..
හිතට දුකක් නෑ එතකොට finally..