ගැනිද නංගිද?

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    උන් දෙන්නත් එක්කම මැරෙන එක සැපයි බන්, අක්කව බේර ගත්තත් නංගිව බේරගත්තෙ නෑ කියල ඒකි ගේම ඉල්ලනව, (ගෑනුන්ට කොච්චර කරත් තේරුමක් නෑ..), නංගිව බේරන් ආවත් අක්කට එහෙම කරේ ඇයි කියල ඒකි ගේම ඉල්ලනව. දෙන්නම දාල ඇවිත් අලුත් එකක් කරගහ ගත්තත්, අලුත් එකී ගේම ඉල්ලනව එයාලට වගේ මටත් දවසක ඒ දේම කරයි කියල. ඒ නිසා පීනන්න දන්නෑ කියල, උන් එක්කම මැරෙන එක සැපයි බං :dull:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    හෝ දහය , විස්ස , තිහ , හතලිහ ......................................, ටකා ටිකා ටුකා.
    98807592_720367068770280_6333295350899539968_n.jpg
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    dennama marila palayan kiyala oruwa beragena gihin wena geniyek hoya gannawa
    Typical MUSLIM GANJA JEPPA

    කාරනාව මේකයි.. ඔරැවක යනව තුන්දෙනෙක්.. තමුන්ගෙ සහකාරය හෝ සහකාරිය... තමුන්ගෙ එකම නැගනිය සහ තමුන්.... මේ තිදෙනාඅතරින් පිහිනන්න හැකියාව තියෙන්නෙ තමුන්ට පමනයි...ඔරැව පෙරලෙනවලු... ඔබට එක් අයෙක් බේර ගැනිමට හැකියාව තිබේ නම් .... ඔබ තෝරා ගන්නෙ ඉතිරි දෙදෙනාගෙන් කාවද????

    මචංල... කියමුද බලන්න ඔබේ අවංක අදහස.......
    oruva gilenne na ne peralenava vitharyi ne
    undenna ta elli la inna kiyanava tika velavak
    ------ Post added on May 22, 2021 at 12:24 PM
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    සරලයි බන්...පුළුවන් ට්‍රයි එක දෙනවා දෙන්නම බේරගන්න ...
    බෑ නම් මාත් පීනන්න බෑ වගේ ඔහෙ ඉන්නව වෙන දෙයක් වෙද්දෙන් කියලා..
    හිතට දුකක් නෑ එතකොට finally..
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    උබේ උත්තරේ මොකක්ද ? ඉස්සල්ලා එක දැනගන්න කැමති
    අතට අහුවෙන එකාව අරගෙන පිනනව බං... බල බල ඉන්න බැහැනෙ...
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ඕකෙ අනිත් පැත්ත හිතපන්, උබ වඇටෙනවා, උබව බේරන්න පනින්නෙ ගෑනිද නන්ගිද?
    Good one... thanks bro

    සරලයි බන්...පුළුවන් ට්‍රයි එක දෙනවා දෙන්නම බේරගන්න ...
    බෑ නම් මාත් පීනන්න බෑ වගේ ඔහෙ ඉන්නව වෙන දෙයක් වෙද්දෙන් කියලා..
    හිතට දුකක් නෑ එතකොට finally..
    Make sense too
    ------ Post added on May 22, 2021 at 6:52 PM