ගැනිද නංගිද?

Renu77

Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    කාරනාව මේකයි.. ඔරැවක යනව තුන්දෙනෙක්.. තමුන්ගෙ සහකාරය හෝ සහකාරිය... තමුන්ගෙ එකම නැගනිය සහ තමුන්.... මේ තිදෙනාඅතරින් පිහිනන්න හැකියාව තියෙන්නෙ තමුන්ට පමනයි...ඔරැව පෙරලෙනවලු... ඔබට එක් අයෙක් බේර ගැනිමට හැකියාව තිබේ නම් .... ඔබ තෝරා ගන්නෙ ඉතිරි දෙදෙනාගෙන් කාවද????

    මචංල... කියමුද බලන්න ඔබේ අවංක අදහස.......
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හරි හටියනං... කාවද තෝර ගන්නෙ


    ඔරැව උඹෙ නංගිද ගැනිද... නොදකිං ගොං ගෙමිබ... 😂 just kidding bro
    ------ Post added on May 22, 2021 at 4:29 AM
    Nama roopa ne ban, owa wenas wenawa 🙂
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    dennama marila palayan kiyala oruwa beragena gihin wena geniyek hoya gannawa
    අම්මෝ මොහමත් ආත්මාර්ත කාමියෙක්....තොට හම්බවෙයි වදක බාරියක්... ලොල්...

    හොඳ වෙලාවට නංගිල අක්කල නෑ 😆
    අහල පහලවත් නැද්ද...
    ------ Post added on May 22, 2021 at 4:55 AM
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    අහල පහල උං එක්ක ඔරුවල තියා වාහනේවත් යන්න බෑ ගෑනිගෙන් මැරුං කන්න වෙන්නෙ
    කව්ද මචං ගැනිට කිය කිය යන්නෙ...

    ළමයි ඉන්නවනම් ගෑණිව..
    ළමයි නැත්තං... අල්ලපු ගෙදර නංගිද...
    ------ Post added on May 22, 2021 at 6:50 AM
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    කාරනාව මේකයි.. ඔරැවක යනව තුන්දෙනෙක්.. තමුන්ගෙ සහකාරය හෝ සහකාරිය... තමුන්ගෙ එකම නැගනිය සහ තමුන්.... මේ තිදෙනාඅතරින් පිහිනන්න හැකියාව තියෙන්නෙ තමුන්ට පමනයි...ඔරැව පෙරලෙනවලු... ඔබට එක් අයෙක් බේර ගැනිමට හැකියාව තිබේ නම් .... ඔබ තෝරා ගන්නෙ ඉතිරි දෙදෙනාගෙන් කාවද????

    මචංල... කියමුද බලන්න ඔබේ අවංක අදහස.......
    උබේ උත්තරේ මොකක්ද ? ඉස්සල්ලා එක දැනගන්න කැමති
     
    • Like
    Reactions: Renu77

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    නංගිලා නෑ, තවම ගෑණියෙකුත් නෑ තනිකඩ නිසා. ඊට හපන් මං ගගවල් වා ඔරු පදින්න කැමතිත් නෑ.
     
    • Haha
    Reactions: S_M_S and Renu77

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කව්ද මචං ගැනිට කිය කිය යන්නෙ...

    ගිහිල්ල ඇවිල්ල ගැනිට කිව්වොත් ශේප් එකක් තියනවා .කියන්නේ නැතුව ගිහින් මාට්ටු උනොත් ඉතින් නෝ කතා නෝ සිනා .එක තමා ඉවසන්න අමාරු
     
    • Haha
    Reactions: Renu77