ගැනිමීඩ් (Ganymede) උපග්‍රහයා මත ජීවින් සිටීමට ඉඩ &#

ගැනිමීඩ් (Ganymede) උපග්‍රහයා මත ජීවින් සිටීමට ඉඩ &#

rtxkciv.si.jpg

විද්‍යාඥයන් කියන විදියට ජීවයක් පවතින්න නම් ජලය පැවතීම අත්‍යවශ්‍යයි.අපි කලින් ලිපියක සෙනසුරුගේ උපග්‍රහයෙකු වන ටයිටන් මත ජීවය පැවතීමේ ඉඩකඩ ගැන කතා කළා.ටයිටන් මත පවතින්නේ මීතේන් පිරුණු සාගර වුනත් එහිදීත් ජීවය පවතින බවට සැක කරන්නේ කුඩා ජල අංශු අතර.අද අපි කතා කරන්නේ කුඩා ජල අංශු නෙමෙයි, ඉතා විශාල ද්‍රවමය ජලය පවතින සාගර ගැන.ඒ වගේම මේවා පවතින්නේ අපේ පෘතුවියේ නෙමෙයි.පෘතුවියෙන් එපිට උපග්‍රහයෙක් මත.

බ්‍රහස්පති කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා.ඒ වගේම තමයි අපේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලම උපග්‍රහයා හිමි වෙන්නෙත් බ්‍රහස්පති ග්‍රහයාට.නම් වශයෙන් කිව්වොත් ගැනිමීඩ් තමයි සෞරග්‍රහ මණ්ඩලයේ වගේම බ්‍රහස්පතිගේත් විශාලම උපග්‍රහයා.මේ ගැනිමීඩ් සිකුරු ග්‍රහයාටත් (Mercury) වඩා විශාලයි.

ගැනිමීඩ් මතුපිට ස්ථරය සම්පූර්ණයෙන්ම වගේ අයිස් වලින් වැහිලයි තියෙන්නේ.1970 ගණන් වලදී නාසා විද්‍යාඥයන් සැක කළා මේ අයිස් තට්ටුවට යටින් ද්‍රව ජලය සහිත සාගර තියෙන්න පුළුවන් බව.ඊට පස්සේ 90 දශකයේදී අභ්‍යවාකාශගත කල ගැලිලියෝ යානය මේ මතය තහවුරු කෙරෙන සාක්ෂි සැපයුවා.නිකම් සාගර නෙමෙයි මෙහි පවතින්නේ.ලවණ සහිත සාගර.පෘතුවි සාගර වල සෝඩියම් ක්ලෝරයිඩ් බහුලව පවතිනවා වගේ මේ සාගර වල මැග්නීසියම් සල්පේට් බහුලව පවතින බව තමයි විද්‍යාඥයන් කියන්නේ.

ගැනිමීඩ් සාගර පිළිබඳ නවතම තොරතුරු වලින් කියවෙන්නේ මෙහි සාගර තට්ටු වශයෙන් පැවතිය හැකි බවයි.ඒ කියන්නේ උඩින්ම අයිස් තට්ටුවක්,ඊළඟට ජලය නැවත අයිස් තට්ටුවක් සහ නැවත ජලය වශයෙන් සාගර තට්ටු ගණනාවක් පැවතිය හැකි බව.මේ නවතම පරීක්ෂණ මාලාව මෙහෙයවන්න මූලික වුනේ නාසා විද්‍යාඥයකු වන ස්ටීව් වොන්ස් (Steve Vance) විසින්.

මේ නවතම මතය නිසා ගැනිමීඩ් මත ජීවය පැවතීමේ ඉඩ කඩ ගැන නැවතත් සිතන්න විද්‍යාඥයන් නැවතත් යොමු වෙලා තියෙනවා.මේ නිසා නාසා ආයතනය වෙනම ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් තුන් දෙනෙකු වන යුරෝපා ( Europa),ගැනිමීඩ් (Ganymede) සහ කැලිස්ටෝ ( Callisto) පරීක්ෂා කරන්න.මේ සඳහා 2022 දී ගවේෂණ යානයක් යවන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.2030 වන විට අදාළ යානය බ්‍රහස්පති වෙත ලඟා වන අයුරෙන් තමයි මෙය සැලසුම් කරලා තියෙන්නෙ.

මේ නාසා විද්‍යාඥයන් අවධානය යොමු කරපු උපග්‍රහයින් තිදෙනාට අමතරව සෞරග්‍රහ මණ්ඩලය තුල ජීවය පැවතිය හැකි තවත් තැන් දෙකක් ඔවුන් සඳහන් කරනවා.ඒ තමයි සෙනසුරු උපග්‍රහයින් වන ටයිටන් (Titan) සහ එන්ක්ලෝඩස් (Enceladus).මෙයින් ටයිටන් මත ජීවය පැවතීමේ ඉඩකඩ ගැන අපි කලින් ලිපියක කතා කළා.ජීවය පැවතිය හැකි අනිකුත් උපග්‍රහයින් වන යුරෝපා ( Europa), කැලිස්ටෝ ( Callisto)එන්ක්ලෝඩස් (Enceladus) ගැන ඉදිරි ලිපි වලින් බලාපොරොත්තු වෙන්න.

මූලාශ්‍රය -
http://rt.com/news/156648-ganymede-moon-layered-oceans/

සෙනසුරු උපග්‍රහයන් මත ඉදි වුනු පිටසක්වල ගොඩනැගිලි,අඟහරු ජීවින් වගේ පිටසක්වල ජීවින් ගැන අලුත්ම විස්තර දැනගන්න පිවිසෙන්න www.ufonewzlanka.blogspot.com
 
tarson

Well-known member
  • Feb 25, 2009
    8,847
    6,114
    113
    පිටසක්වලයා සැරි;17108275 said:
    විද්‍යාඥයන් කියන විදියට ජීවයක් පවතින්න නම් ජලය පැවතීම අත්‍යවශ්‍යයි

    අම්මප මේව පිළිගන්න තරම් මිනිස්සු මේ තරම්ම මෝඩද ... :dull::dull:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,847
    6,114
    113
    පිටසක්වලයා සැරි;17108329 said:
    oya kiyanne jalaya nathiwa jeewayak hata ganna puluwan kiyalada? puluwan nam e gana poddak pahadili karala denna puluwanda?

    ඉතින්, ඔච්චර ලොකුවට දාන්න දෙයක් නෑ, මගෙ ඇස් පේනව ... :rolleyes: පෘථිවියේ ජීවය හැදිල තියෙන්නෙ කාබන් සහ ජලය මූලික කරගෙන, වෙනත් ග්‍රහලෝකයක වෙනත් දෙයක් මූලික කරගෙන හැදෙන්න පුළුවන් කියන එක සරල සිධාන්තයක් .. :dull: එහෙම නොවෙන්න එක හේතුවක් කියන්න පුළුවන්ද ... උඹ A/L වත් කරපු කෙනෙක් නම්, ඔය ප්‍රශ්නෙ ඔය විදිහට කොහොමත් අහන්නෙ නෑ, අඩුම ගානෙ සරල බුද්ධිකලම්බන සහ තර්කන හැකියාවක් තියෙන කෙනෙක් ඕක ප්‍රශ්නයක් විදිහට ගන්නෙත් නෑ ... කව්රුහරි කියන දෙයක් ඒ විදිහටම පිළිගන්න අයත් එක්ක මේක ගැන කතා කරල වැඩක් නෑ, කාලෙ නාස්ති වෙනව :dull:
     
    ube A/L danuma hitha ganna puluwan.yako carbon wenuwata ganna puluwan silicon witharayi.mokada eka sanyojana sadime hakiyawath methendi balapana nisa.jalaya wenuwata wena deyak hari noyanneth e hethuwa nisama thamayi.jalaye godak dewal diya wenawa.e wage jalaya wenuwata adesha karanna puluwan dewal deka thunak kiyanna puluwanda oyata?
     
    puluwannam carbon ha jalaya wenuwata adesha karanna puluwan dewal kiyapan puluwan nam hethu ekkama.ehema nathuwa uba kiyana widiyata ben10 eke inna ewunuth aththata inna pulu wanne :rofl::rofl:
    ethakota una kiyanne jalaya wenuwata petral hari rasadiya hari thiyena carbon wenuwata radium hari yakada hari thiyena jeewin wunath inna puluwan kiyalada ????? :P:P:P:P:P
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,847
    6,114
    113
    පිටසක්වලයා සැරි;17110312 said:
    ube A/L danuma hitha ganna puluwan.yako carbon wenuwata ganna puluwan silicon witharayi.mokada eka sanyojana sadime hakiyawath methendi balapana nisa.jalaya wenuwata wena deyak hari noyanneth e hethuwa nisama thamayi.jalaye godak dewal diya wenawa.e wage jalaya wenuwata adesha karanna puluwan dewal deka thunak kiyanna puluwanda oyata?

    මෝඩ මිනිහො :lol:... උඹ හිතන්නෙ විශ්වයේ තියෙන හැම පරමාණුවක්ම පෘතුවියේ තියෙනව කියලද :lol:, උඹ හිතන්නෙ විශ්වයේ තියෙන හැම පරමාණුවම විද්‍යාඥයන් කියල කියාගන්න අය හොයාගෙන තියෙනව කියලද :lol: ... උඹ හිතන්නෙ විශ්වයේ තියෙන්න පුළුවන් කාබන්, සිලිකන් සහ ජලය විතරයි කියලද :lol: .. උඹල වගේ කලයක් තරම් ඔලුවක් තිබ්බට අලයක් තරම් මොලයක් නැති එවුන්ගෙ, කොහෙන් හරි කොපි පේස්ට් කරල පොර වෙන්න හදන එවුන්ගෙ ත්‍රෙඩ් වලට රිප්ලයි දාල ත්‍රෙඩ් බම්ප් කරන්න කොහොමවත් ආසාවක් නෑ :lol: .. අඩුම ගානෙ ප්‍රථම උපාධියක්‌වත් නැති මෝඩයොත් එක්ක කතා කරල වැඩකුත් නෑ ... :lol: කාලෙ නාස්ති වෙනව :lol: .... හරි හරි, උඹ හරි ... ජලය විතරයි තියෙන්න පුළුවන් ... :lol: අපි ගියා ..
     
    Last edited:

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    මෝඩ මිනිහො :lol:... උඹ හිතන්නෙ විශ්වයේ තියෙන හැම පරමාණුවක්ම පෘතුවියේ තියෙනව කියලද :lol:, උඹ හිතන්නෙ විශ්වයේ තියෙන හැම පරමාණුවම විද්‍යාඥයන් කියල කියාගන්න අය හොයාගෙන තියෙනව කියලද :lol: ... උඹ හිතන්නෙ විශ්වයේ තියෙන්න පුළුවන් කාබන්, සිලිකන් සහ ජලය විතරයි කියලද :lol: .. උඹල වගේ කලයක් තරම් ඔලුවක් තිබ්බට අලයක් තරම් මොලයක් නැති එවුන්ගෙ, කොහෙන් හරි කොපි පේස්ට් කරල පොර වෙන්න හදන එවුන්ගෙ ත්‍රෙඩ් වලට රිප්ලයි දාල ත්‍රෙඩ් බම්ප් කරන්න කොහොමවත් ආසාවක් නෑ :lol: .. අඩුම ගානෙ ප්‍රථම උපාධියක්‌වත් නැති මෝඩයොත් එක්ක කතා කරල වැඩකුත් නෑ ... :lol: කාලෙ නාස්ති වෙනව :lol: .... හරි හරි, උඹ හරි ... ජලය විතරයි තියෙන්න පුළුවන් ... :lol: අපි ගියා ..

    true story macho!!!!!! :D :D :D
     
    වෙන්න පුළුවන් දේවල් කියල ඕන මෝඩයෙක්ට ඕන දෙයක් කියන්න පුලුවන්.ඔයා කියන විදියට සුරංගනාවියෝ,යුනිකෝන් විතරක් නෙමේ සුපර් මෑන් ලා බැට් මෑන් ලා වුනත් ඉන්න පුළුවන්.මමත් ලිපියේ කියලා තියෙන්නේ වෙන්න පුළුවන් දේවල්ගැන තමයි.එත් ඔයා වගේ ඔහේ හිතට එන දේවල් නෙමෙයි.පුලුවන්නම් ඔයා කියන දේවල් එකකට හරි එක සාක්ෂියක් හරි දෙන්න.විද්‍යාඥයන්ට වඩා ඔයා දන්නවා ඇතිනේ.මූල ද්‍රව්‍ය හැදෙන්නේ ඉලෙක්ට්‍රොන,ප්‍රෝටෝන සහ නියුට්‍රෝන එකතු වෙලා.එහෙම මූලද්‍රව්‍ය හැදෙන්න පුළුවන් සීමාවක් තියෙනවා.මූලද්‍රව්‍ය වලට ඕනවට වඩා ඉලෙක්ට්‍රොන ප්‍රෝටෝන එහෙම එකතු වුනොත් බර වැඩි නිසා අස්ථායි වෙනවා.ඒ වුනත් ස්භාවිකව පවතින්න පුළුවන් හැම දෙයක්ම වගේ හොයා ගෙන ඉවරයි මම දාන්න විදියට නම්.එහෙම නැතුව වෙනත් මූල ද්‍රව්‍ය පවතින්න නම් ඉලෙක්ට්‍රොන ප්‍රෝටෝන වෙනුවට වෙනත් අංශු තියෙන්නේ ඕනේ.ඔයා එහෙම දේවල් දන්නව නම් අපිටත් දැන ගන්න කියලා දෙන්න.එහෙම නැතුව ඔයා කියන විදියට ග්‍රහ ලෝකෙන් ලෝකෙට මූලද්‍රව්‍ය වෙනස් වෙන්නේ නැහැ.වෙනත් මානයක නම් එහෙම වෙන්න පුළුවන්.එත් තවම එහෙම දේවල් හොයා ගෙන නැහැ.ඔයා හොයා ගෙන තියෙනවද? ඒ වගේම මේකත් මතක තියා ගන්න මම අනුන්ගේ පෝස්ට් වලට මඩ රිප්ලයි නොදා මගේ විදියට පෝස්ට් ලියල දානවා.මේවා මගේ පෝස්ට්.කොපි පේස්ට් නෙමේ.
     
    අඩුම ගානෙ ප්‍රථම උපාධියක්‌වත් නැති මෝඩයොත් එක්ක කතා කරල වැඩකුත් නෑ ... [/B]

    ow upadi nathi api okkoma modayo uba thamai genius
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    api wage modayo ekka inna me forum ekata enne mokatada upadi karayonge forum ekak hadagena yanne nathuwa
     
    Last edited:
    • Like
    Reactions: TomCat077

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    පිටසක්වලයා සැරි;17110334 said:
    puluwannam carbon ha jalaya wenuwata adesha karanna puluwan dewal kiyapan puluwan nam hethu ekkama.ehema nathuwa uba kiyana widiyata ben10 eke inna ewunuth aththata inna pulu wanne :rofl::rofl:
    ethakota una kiyanne jalaya wenuwata petral hari rasadiya hari thiyena carbon wenuwata radium hari yakada hari thiyena jeewin wunath inna puluwan kiyalada ????? :P:P:P:P:P

    නයිට්‍රජන් වලින් ජීවත් වෙන ක්ෂුද්‍ර ජීවියොත් ඉන්නවනේ බන් පෘතුවියේ:rolleyes:
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    මෝඩ මිනිහො :lol:... අඩුම ගානෙ ප්‍රථම උපාධියක්‌වත් නැති මෝඩයොත් එක්ක කතා කරල වැඩකුත් නෑ ... :lol: ..

    උපාධි නෑ කියලා සේරමලා මෝඩයෝ නෙමෙයි. ඔයාට තියෙන්නේත් Science වලින් ගත්ත උපාධියක් නෙමෙයිනේ බන්. අනික තමන්ට උපධියක් තියෙයි කියා අනිත් එවුන් පාච්චල් කරන්න එපා. (මේක ලියන මමත් මහන්සියෙන් ගත්ත උපාධි තියන කෙනෙක්. නෑත්නම් කියාවි තවත් උපාධි නෑති එකෙක් නයට කහිනවා කියා )මොකද ඔයාට වඩා නිහතමානි, වෑදගත්, ඉහලට ඉගෙන ගත්ත අය ඔනෑ තරම් ඉන්නවා.
    මාටින් වික්‍රමසින්හ මහත්තයාට මුලික උපාදියක් නෑත. නමුත් එතුමා ජීව විද්යා කරුනු ගෑන පවා වටිනා පොත් ලියා ඈත. වෑදගත් දෙයක් පෑවසීමට නම් උපාධියක් තිබිය යුතුයි කියලා හිතන වෘශභයන් එකෙක් දෙකෙක් පමනක් රටේ සිටින නිසා මර්ටින් වික්‍රමසින්හ මහතා තවමත් ලන්කාවෙ උගතෙකි, වියතෙකි.
    උපධිධාරි ටර්සන් මෙතන කියලා තියනවා ජිවය හෑදිලා තියෙන්නේ කාබන් හා ජලය මගින් කියා. ඈත්ත බලුවොත් ඔබ සදහන් කරලා තියෙන්නේ මුලඩ්‍රව්යක් හා සන්යොගයක්. ජලය කියන්නේ හයිඩ්‍රජන් හා ඔක්සිජන් බව උපධියේදි ඉගෙන්නුවේ නද්ද? ජිවයේ තෑනුම් ඒකක මොනවාදයි A/L ලමයෙක් ඔබ වෑනි උපධිධාරියෙක් ගෙන් ඈසුවොත් ලෑබෙන පිලිතුරෙන් උගත්කම රෙද්ද පල්ලෙන් බේරෙවි. දෑන් ප්‍රදාන ප්‍රස්නය බලමු. විද්යාවෙදි පිලිගන්නේ දෑනට සොයා ගත්තු කරුනු මත මිස අනාගතයේදි සොයගන්නා කරුනු මත හෝ පුද්ගල මතවාද මත නොවෙයි.
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    නයිට්‍රජන් වලින් ජීවත් වෙන ක්ෂුද්‍ර ජීවියොත් ඉන්නවනේ බන් පෘතුවියේ:rolleyes:
    ඔව් නයිට්‍රජන් පමනක් නොව සල්ෆර් මත යෑපෙන ජිවීන් ද සිටි. නමුත් ඔවුන් තනිකරම නයිට්‍රජන් හො සල්ෆර් පමනක් ඈති අය නොවේ (දෑනට සොයා ගත් කරුනු අනුව)
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔව් නයිට්‍රජන් පමනක් නොව සල්ෆර් මත යෑපෙන ජිවීන් ද සිටි. නමුත් ඔවුන් තනිකරම නයිට්‍රජන් හො සල්ෆර් පමනක් ඈති අය නොවේ (දෑනට සොයා ගත් කරුනු අනුව)

    එක ඇත්ත:yes:මම කිව්වේ ජලය නැතුව ඉන්න පුළුවන්,
    කාබන් මුලික සංගටකයක්:yes:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    අඩේ එහෙම ජලය තිබ්බොතින් පස්සේ කාලෙක ජනාවාස වුණත් හදන්න පුළුවන් නේද බං.. :confused::confused::confused:
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    me yana wdihata mchn 2100 wenna kalin wena lokeka jewaya tyenna puluwan kiyla prove wenwa mi..me tread eke hitya ned NASA eke lokkanta science krana UPADI dariyek ugen podk ahala dapn mchn me thread daddi nat nm hari ne
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    Uba NASA eked?

    mchan uba danwa ati mata wda anika mge science knowledge ekak ne mchn eka mama piliganwa...but uba kohmda anit ugat minissu kiyna ewa na kiynne..ehma na kiyla ubta oppu krnna puluwand?

    BORU TRADITIONAL epa bn Deyak PIliganin..ubat wada loku minissu inwa..dura daknayak wat nati uba kohomda bn NASA ekta Challenge kranne \

    LOL

    ඉතින්, ඔච්චර ලොකුවට දාන්න දෙයක් නෑ, මගෙ ඇස් පේනව ... :rolleyes: පෘථිවියේ ජීවය හැදිල තියෙන්නෙ කාබන් සහ ජලය මූලික කරගෙන, වෙනත් ග්‍රහලෝකයක වෙනත් දෙයක් මූලික කරගෙන හැදෙන්න පුළුවන් කියන එක සරල සිධාන්තයක් .. :dull: එහෙම නොවෙන්න එක හේතුවක් කියන්න පුළුවන්ද ... උඹ A/L වත් කරපු කෙනෙක් නම්, ඔය ප්‍රශ්නෙ ඔය විදිහට කොහොමත් අහන්නෙ නෑ, අඩුම ගානෙ සරල බුද්ධිකලම්බන සහ තර්කන හැකියාවක් තියෙන කෙනෙක් ඕක ප්‍රශ්නයක් විදිහට ගන්නෙත් නෑ ... කව්රුහරි කියන දෙයක් ඒ විදිහටම පිළිගන්න අයත් එක්ක මේක ගැන කතා කරල වැඩක් නෑ, කාලෙ නාස්ති වෙනව :dull:
     
    • Like
    Reactions: Black Puma

    Similar threads