ගැනිමීඩ් (Ganymede) උපග්‍රහයා මත ජීවින් සිටීමට ඉඩ &#

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මෝඩ මිනිහො :lol:... උඹ හිතන්නෙ විශ්වයේ තියෙන හැම පරමාණුවක්ම පෘතුවියේ තියෙනව කියලද :lol:, උඹ හිතන්නෙ විශ්වයේ තියෙන හැම පරමාණුවම විද්‍යාඥයන් කියල කියාගන්න අය හොයාගෙන තියෙනව කියලද :lol: ... උඹ හිතන්නෙ විශ්වයේ තියෙන්න පුළුවන් කාබන්, සිලිකන් සහ ජලය විතරයි කියලද :lol: .. උඹල වගේ කලයක් තරම් ඔලුවක් තිබ්බට අලයක් තරම් මොලයක් නැති එවුන්ගෙ, කොහෙන් හරි කොපි පේස්ට් කරල පොර වෙන්න හදන එවුන්ගෙ ත්‍රෙඩ් වලට රිප්ලයි දාල ත්‍රෙඩ් බම්ප් කරන්න කොහොමවත් ආසාවක් නෑ :lol: .. අඩුම ගානෙ ප්‍රථම උපාධියක්‌වත් නැති මෝඩයොත් එක්ක කතා කරල වැඩකුත් නෑ ... :lol: කාලෙ නාස්ති වෙනව :lol: .... හරි හරි, උඹ හරි ... ජලය විතරයි තියෙන්න පුළුවන් ... :lol: අපි ගියා ..

ලෝකෙ ඉන්න විද්‍යාඥයන්ට බනින්න, උන් දන්නෙ නෑ කියන්න නම් උබ ඊට වඩා දැනුමක් තියන එකෙක් වෙන්න ඇතිනේ...

කියපන් බලන්න උබ ගැන විස්තර ටිකක්....

ලංකාවෙ ගොඩක් ඉන්නේ A/L වලට bio,Maths කරල ලෝකෙම ඌට වඩා දන්න එකෙක් නෑ කියල හිතන් ඉන්න එවුන්නේ....

විද්‍යාඥයන්ට වඩා දන්න A/L කරපු එවුන්නේ ලංකාවෙ ඉන්නේ...
 
  • Like
Reactions: Black Puma

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    True story bro

    Lankwata kelna wenne onna othan..hitan inne mama tma okkoma danne kiyala

    Podk wena ratakata ghn blapuwama hithenawa API loke koheda inne KIYLA bn..anith ratwak mchn..unge dewal Niymeta krnwa..ape un boru pandita kam kiya kiya inwa ...oka tma lanakawe ascharya bn

    ලෝකෙ ඉන්න විද්‍යාඥයන්ට බනින්න, උන් දන්නෙ නෑ කියන්න නම් උබ ඊට වඩා දැනුමක් තියන එකෙක් වෙන්න ඇතිනේ...

    කියපන් බලන්න උබ ගැන විස්තර ටිකක්....

    ලංකාවෙ ගොඩක් ඉන්නේ A/L වලට bio,Maths කරල ලෝකෙම ඌට වඩා දන්න එකෙක් නෑ කියල හිතන් ඉන්න එවුන්නේ....

    විද්‍යාඥයන්ට වඩා දන්න A/L කරපු එවුන්නේ ලංකාවෙ ඉන්නේ...
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    mchan uba danwa ati mata wda anika mge science knowledge ekak ne mchn eka mama piliganwa...but uba kohmda anit ugat minissu kiyna ewa na kiynne..ehma na kiyla ubta oppu krnna puluwand?

    BORU TRADITIONAL epa bn Deyak PIliganin..ubat wada loku minissu inwa..dura daknayak wat nati uba kohomda bn NASA ekta Challenge kranne \

    LOL

    ලෝකෙ ඉන්න විද්‍යාඥයන්ට බනින්න, උන් දන්නෙ නෑ කියන්න නම් උබ ඊට වඩා දැනුමක් තියන එකෙක් වෙන්න ඇතිනේ...

    කියපන් බලන්න උබ ගැන විස්තර ටිකක්....

    ලංකාවෙ ගොඩක් ඉන්නේ A/L වලට bio,Maths කරල ලෝකෙම ඌට වඩා දන්න එකෙක් නෑ කියල හිතන් ඉන්න එවුන්නේ....

    විද්‍යාඥයන්ට වඩා දන්න A/L කරපු එවුන්නේ ලංකාවෙ ඉන්නේ..
    .
    :yes::yes:
     
    • Like
    Reactions: sakila kavindu

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,849
    6,116
    113
    true story macho!!!!!! :D :D :D

    කියල වැඩක් නෑ බන්, කව්රුහරි මොකක් හරි කිව්වොත් ඒ ඒ මානසික මට්ටම් වල ඉන්න අනිත් අයත් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ, ඔහේ "එහෙයි එහෙයි" කියනව :rofl:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,849
    6,116
    113
    පිටසක්වලයා සැරි;17110482 said:
    වෙන්න පුළුවන් දේවල් කියල ඕන මෝඩයෙක්ට ඕන දෙයක් කියන්න පුලුවන්.ඔයා කියන විදියට සුරංගනාවියෝ,යුනිකෝන් විතරක් නෙමේ සුපර් මෑන් ලා බැට් මෑන් ලා වුනත් ඉන්න පුළුවන්.මමත් ලිපියේ කියලා තියෙන්නේ වෙන්න පුළුවන් දේවල්ගැන තමයි.එත් ඔයා වගේ ඔහේ හිතට එන දේවල් නෙමෙයි.පුලුවන්නම් ඔයා කියන දේවල් එකකට හරි එක සාක්ෂියක් හරි දෙන්න.විද්‍යාඥයන්ට වඩා ඔයා දන්නවා ඇතිනේ.මූල ද්‍රව්‍ය හැදෙන්නේ ඉලෙක්ට්‍රොන,ප්‍රෝටෝන සහ නියුට්‍රෝන එකතු වෙලා.එහෙම මූලද්‍රව්‍ය හැදෙන්න පුළුවන් සීමාවක් තියෙනවා.මූලද්‍රව්‍ය වලට ඕනවට වඩා ඉලෙක්ට්‍රොන ප්‍රෝටෝන එහෙම එකතු වුනොත් බර වැඩි නිසා අස්ථායි වෙනවා.ඒ වුනත් ස්භාවිකව පවතින්න පුළුවන් හැම දෙයක්ම වගේ හොයා ගෙන ඉවරයි මම දාන්න විදියට නම්.එහෙම නැතුව වෙනත් මූල ද්‍රව්‍ය පවතින්න නම් ඉලෙක්ට්‍රොන ප්‍රෝටෝන වෙනුවට වෙනත් අංශු තියෙන්නේ ඕනේ.ඔයා එහෙම දේවල් දන්නව නම් අපිටත් දැන ගන්න කියලා දෙන්න.එහෙම නැතුව ඔයා කියන විදියට ග්‍රහ ලෝකෙන් ලෝකෙට මූලද්‍රව්‍ය වෙනස් වෙන්නේ නැහැ.වෙනත් මානයක නම් එහෙම වෙන්න පුළුවන්.එත් තවම එහෙම දේවල් හොයා ගෙන නැහැ.ඔයා හොයා ගෙන තියෙනවද? ඒ වගේම මේකත් මතක තියා ගන්න මම අනුන්ගේ පෝස්ට් වලට මඩ රිප්ලයි නොදා මගේ විදියට පෝස්ට් ලියල දානවා.මේවා මගේ පෝස්ට්.කොපි පේස්ට් නෙමේ.

    උඹ උඹේම දෙයක් ලිව්ව කියල කිව්ව නිසාත්,තේරුම්ගන්න කැමති නැති අයත් එක්ක දිගටම ගොඩක් දුරට කතා කරල වැඩක් නැති නිසාත්, යම්කිසි දෙයක් හොයාගන්න මහන්සි වෙලා කියල පේන නිසත් දෙයක් කියන්නම් ... නාස එක, කොටස් දෙකක් විදිහට ජීවින් හොයනව

    1) අනිත් ග්‍රහලෝක වල ජලය තියෙනවද, තිබුනද ඒ ජලය තිබ්බ තැන් වල ජීවින් හිටියද ඉන්නවද කියල හොයන්නෙ, ළඟදීම නොවුනත් අනාගතයෙදි අපිට මුහුණ පාන්න වෙන දෙයක් නිසා, අපිට පෘථිවිය අනිවා අතහැරල යන්න වෙන නිසයි සහ ජනාවාස ඇති කරන්න සුදුසු පරිසර තියෙනවද කියල හොයල බලන්නයි ... habitability on other planets ගැන හොයල බලන්න, තොරතුරු හම්බෙයි .. :rolleyes:

    2) දෙවැනි කාරණේ තමයි, අපි තනියමද ඉන්නෙ, නැත්තන් තව අය (ජීවින්) විශ්වයේ ඉන්නවද කියල හොයන එකයි. එකෙදි ජලය තියෙන තැනක්ම වෙන්න අවශ්‍ය නෑ, නාස එකෙන් කොහෙවත් කියල නෑ, ජලය තියෙන්නම ඕනෙ ජීවින් බිහිවෙන්න කියල. :dull:
    ජලය තියෙන තැන් හොයන්නෙ පලවෙනි කාරණය නිසා.

    මෙතනින් එහාට, රිප්ලයි දාන්න බලාපොරොත්තුවක් නෑ ...
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    මෝඩ මිනිහො :lol:... උඹ හිතන්නෙ විශ්වයේ තියෙන හැම පරමාණුවක්ම පෘතුවියේ තියෙනව කියලද :lol:, උඹ හිතන්නෙ විශ්වයේ තියෙන හැම පරමාණුවම විද්‍යාඥයන් කියල කියාගන්න අය හොයාගෙන තියෙනව කියලද :lol: ... උඹ හිතන්නෙ විශ්වයේ තියෙන්න පුළුවන් කාබන්, සිලිකන් සහ ජලය විතරයි කියලද :lol: .. උඹල වගේ කලයක් තරම් ඔලුවක් තිබ්බට අලයක් තරම් මොලයක් නැති එවුන්ගෙ, කොහෙන් හරි කොපි පේස්ට් කරල පොර වෙන්න හදන එවුන්ගෙ ත්‍රෙඩ් වලට රිප්ලයි දාල ත්‍රෙඩ් බම්ප් කරන්න කොහොමවත් ආසාවක් නෑ :lol: .. අඩුම ගානෙ ප්‍රථම උපාධියක්‌වත් නැති මෝඩයොත් එක්ක කතා කරල වැඩකුත් නෑ ... :lol: කාලෙ නාස්ති වෙනව :lol: .... හරි හරි, උඹ හරි ... ජලය විතරයි තියෙන්න පුළුවන් ... :lol: අපි ගියා ..
    :D:D:D:D:D:D
     
    • Like
    Reactions: tarson
    Apr 20, 2013
    20
    1
    0
    meeekai seen aka minisunta samana minisun swasanaya o2 magin sidukarana jeewin sitinna apta awashyama sadaka uwamana wenawa,,,, aka niyathaine,,,,ath apitha wenas jeewinge kraiyawali apata virudda ho wenas wiya hakiwe ama nisa ihatha ghalokaye siteemata hakia upakalpanaya kala hakke apata samana jeewin panai aka nisa jeewin sitiya haki ..........................atha ada samanya minisunta mewa kiyawana dana gatha yuthi danna aka saha nodanna aka pilibadawa thawada dannawa wage pennanana unuth inna nisa
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Capture.JPG

    අනේ මෝඩ බුරුවා! තොපිට සාමාන්‍ය දැනීම කියලා එකක් තියනවද මුග්ධයෝ? ගෑනුන්ගේ පුකවල් වල වර්ගඵලය ඇරෙන්න තොපි වෙන මොනාද දන්නේ? :P :D :rofl:
     
    • Like
    Reactions: tarson

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    View attachment 53154

    අනේ මෝඩ බුරුවා! තොපිට සාමාන්‍ය දැනීම කියලා එකක් තියනවද මුග්ධයෝ? ගෑනුන්ගේ පුකවල් වල වර්ගඵලය ඇරෙන්න තොපි වෙන මොනාද දන්නේ? :P :D :rofl:

    mageth rep kapala bn :angry: 1i habai :D pitasakwalaya wenna ba u thama member nisa..rep power ekak thiyena dial ekak..ekiyanne 2014 join wela post 100 gahapu wage naththam 2013 join wela post 100 gahapu nathi porak :D
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,849
    6,116
    113
    View attachment 53154

    අනේ මෝඩ බුරුවා! තොපිට සාමාන්‍ය දැනීම කියලා එකක් තියනවද මුග්ධයෝ? ගෑනුන්ගේ පුකවල් වල වර්ගඵලය ඇරෙන්න තොපි වෙන මොනාද දන්නේ? :P :D :rofl:

    :rofl::rofl: , ගණන් ගන්න එපා, මේ පල්ලෙහායින් දාල තියෙන එකේ රතු පාට හරිය බැලුවනම් තේරුම් ගන්න පුළුවන්, කාටද කොටවන්න ඕනෙ වෙලා තියෙන්නෙ කියල ... :rofl:

    mageth rep kapala bn :angry: 1i habai :D pitasakwalaya wenna ba u thama member nisa..rep power ekak thiyena dial ekak..ekiyanne 2014 join wela post 100 gahapu wage naththam 2013 join wela post 100 gahapu nathi porak :D

    :rofl::rofl: මම දන්නව ඕක කපපු එකා ... උඹල දෙන්නටම රෙප් +++
     
    • Like
    Reactions: shenic

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :rofl::rofl: , ගණන් ගන්න එපා, මේ පල්ලෙහායින් දාල තියෙන එකේ රතු පාට හරිය බැලුවනම් තේරුම් ගන්න පුළුවන්, කාටද කොටවන්න ඕනෙ වෙලා තියෙන්නෙ කියල ... :rofl:

    :rofl::rofl: මම දන්නව ඕක කපපු එකා ... උඹල දෙන්නටම රෙප් +++

    මටත් හිතුනා බන් අරු වෙන්නැති කියලා! :D :D

    sakila kavindu, tarson (+4)
     
    කියල වැඩක් නෑ බන්, කව්රුහරි මොකක් හරි කිව්වොත් ඒ ඒ මානසික මට්ටම් වල ඉන්න අනිත් අයත් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ, ඔහේ "එහෙයි එහෙයි" කියනව :rofl:

    athey sakila ahagaththa? :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    මෝඩ මිනිහො :lol:... උඹ හිතන්නෙ විශ්වයේ තියෙන හැම පරමාණුවක්ම පෘතුවියේ තියෙනව කියලද :lol:, උඹ හිතන්නෙ විශ්වයේ තියෙන හැම පරමාණුවම විද්‍යාඥයන් කියල කියාගන්න අය හොයාගෙන තියෙනව කියලද :lol: ... උඹ හිතන්නෙ විශ්වයේ තියෙන්න පුළුවන් කාබන්, සිලිකන් සහ ජලය විතරයි කියලද :lol: .. උඹල වගේ කලයක් තරම් ඔලුවක් තිබ්බට අලයක් තරම් මොලයක් නැති එවුන්ගෙ, කොහෙන් හරි කොපි පේස්ට් කරල පොර වෙන්න හදන එවුන්ගෙ ත්‍රෙඩ් වලට රිප්ලයි දාල ත්‍රෙඩ් බම්ප් කරන්න කොහොමවත් ආසාවක් නෑ :lol: .. අඩුම ගානෙ ප්‍රථම උපාධියක්‌වත් නැති මෝඩයොත් එක්ක කතා කරල වැඩකුත් නෑ ... :lol: කාලෙ නාස්ති වෙනව :lol: .... හරි හරි, උඹ හරි ... ජලය විතරයි තියෙන්න පුළුවන් ... :lol: අපි ගියා ..

    මටත් ඕක කියන්න ඕන වුනා. ගලපගන්න අමාරු වුනා
    Thread Closed වගේ නේද
    :rofl:
     
    උඹ උඹේම දෙයක් ලිව්ව කියල කිව්ව නිසාත්,තේරුම්ගන්න කැමති නැති අයත් එක්ක දිගටම ගොඩක් දුරට කතා කරල වැඩක් නැති නිසාත්, යම්කිසි දෙයක් හොයාගන්න මහන්සි වෙලා කියල පේන නිසත් දෙයක් කියන්නම් ... නාස එක, කොටස් දෙකක් විදිහට ජීවින් හොයනව

    1) අනිත් ග්‍රහලෝක වල ජලය තියෙනවද, තිබුනද ඒ ජලය තිබ්බ තැන් වල ජීවින් හිටියද ඉන්නවද කියල හොයන්නෙ, ළඟදීම නොවුනත් අනාගතයෙදි අපිට මුහුණ පාන්න වෙන දෙයක් නිසා, අපිට පෘථිවිය අනිවා අතහැරල යන්න වෙන නිසයි සහ ජනාවාස ඇති කරන්න සුදුසු පරිසර තියෙනවද කියල හොයල බලන්නයි ... habitability on other planets ගැන හොයල බලන්න, තොරතුරු හම්බෙයි .. :rolleyes:

    2) දෙවැනි කාරණේ තමයි, අපි තනියමද ඉන්නෙ, නැත්තන් තව අය (ජීවින්) විශ්වයේ ඉන්නවද කියල හොයන එකයි. එකෙදි ජලය තියෙන තැනක්ම වෙන්න අවශ්‍ය නෑ, නාස එකෙන් කොහෙවත් කියල නෑ, ජලය තියෙන්නම ඕනෙ ජීවින් බිහිවෙන්න කියල. :dull:
    ජලය තියෙන තැන් හොයන්නෙ පලවෙනි කාරණය නිසා.

    මෙතනින් එහාට, රිප්ලයි දාන්න බලාපොරොත්තුවක් නෑ ...

    ඔයා අහපුවට උත්තර දීල නැහැනේ මට මේවත් කියන්න

    01. ඔයා කියනවා නෙ විශ්වයේ සියලු පරමාණු (මූලද්‍රව්‍ය) හොයා ගෙන ඉවර නැහැ කියලා තවත් හොයා ගන්න තියෙන පරමාණු හැදිලා තියෙන්නේ කොහොමද? (ඉලෙක්ට්‍රොන ප්‍රෝටෝන වෙනුවට වෙනත් දේවල් තියෙනවද? නැත්නම් ශක්ති මට්ටම් වල දැනට හොයා ගෙන තියෙනවට වඩා ඉලෙක්ට්‍රොන තියෙනවද?)(මීසොන,බෝසෝන ගැනත් දැනට හොයාගෙන තියෙනවා.)

    02. නාසා ආයතනය පිටසක්වල ජීවය හොයනවා තමයි.එහෙම හොයන්නේ පෘතුවියට සමාන තැන තියෙනවද? කරුණ මත.එහෙම නැතිව ඔයා කියනවා වගේ ඕනෙම දෙයකින් ජීවය හට ගන්න පුළුවන් කියල පොට්ටයෙක් කළුවරේ අත ගානවා වගේ ජීවය හොයන්නේ නැහැ.

    03. මෙතනින් එහාට රිප්ලයි නැත කියන්නේ ඇයි? උත්තර දෙන්න බැරි වේවි කියලා බයද?
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    පිටසක්වලයා සැරි;17124910 said:
    athey sakila ahagaththa? :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ubata wireda.. :eek: ane yako...man tarson ayyage matheta ekaga wune...eka mata neme kiyala thiyenne..anika thamange matheta ekagawena manussayata ehema katha karanne kawda? ubata ekawath therum ganna bari eke jeewaya thiyenna C and H2O thiyenna onemai kiyana eke pudumayak na... :lol: :lol: :lol: :lol: :lol:
     
    Similar threads