ගැනිවත් අමතක කරලා Games ගහලා

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මම නම් දික් කසාද කරනව කියුවත් මේ මැසිම දාලා නම් කොහෙවත් යන්නේ නෑ..
මේ ඉන්න ටික කාලේ එන ගේම් ටික ගහ ගත්තේ නැත්තම් ආයේ කොයි කාලේ ගහන්නද.

චීනේ අම්ම කෙනෙක් ගේම් එකක් Play කරද්දි පොඩි එකා වදයක් දීලා ඌට ශොට් එක දීලා ගේම් එක ගහලා..බලනකොට පොඩි එකා මැරිල.. Dota II හරි LOL හරි තමා ප්ලේ කරල තියෙන්නේ.. Rank game එකක් කියුවම ඉතින්....

හැබැයි ඕනෙම දේක සීමාවක් තියෙන්න ඕනේ බන්...

ඉස්කෝලේ යන කලේ නම්, තනිකඩයෙක් නම් කමක් නැහැ...
පවුලක් ඉන්නවනම් අනිවා ඒ ගැන හොයල බලන්න ඕනේ, ඒ අය වෙනුවෙන් කාලය වෙන් කරන්න ඕනේ...
මොකද ඒ අයට games වලට වඩා ආදරය වැදගත් වෙන්න පුළුවන්...
ඔය පොඩි ළමයාට අම්මයි ඕනේ... අම්මට ළමය වැදගත් නෑ...
ළමයට වඩා games වැදගත් නම්, ළමයි නොහදා ඉන්නනෙ තිබ්බේ..
 
gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
මම නම් දික් කසාද කරනව කියුවත් මේ මැසිම දාලා නම් කොහෙවත් යන්නේ නෑ..
මේ ඉන්න ටික කාලේ එන ගේම් ටික ගහ ගත්තේ නැත්තම් ආයේ කොයි කාලේ ගහන්නද.

චීනේ අම්ම කෙනෙක් ගේම් එකක් Play කරද්දි පොඩි එකා වදයක් දීලා ඌට ශොට් එක දීලා ගේම් එක ගහලා..බලනකොට පොඩි එකා මැරිල.. Dota II හරි LOL හරි තමා ප්ලේ කරල තියෙන්නේ.. Rank game එකක් කියුවම ඉතින්a1 a....
Ela naki kollek:cool:
 
madushanka345

Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    podi wayas wala un bandama ohoma thama ithin...koheda ganuntath on nathi huyannak nane...kara uda tyagena innawanam unta ita wada deyak na...samaharak welawata ekath waradiyata penne...balan giyama ganunta hodai kyla deyak na..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :D ඕවා සාමාන්‍ය දේවල් ඉස්සරහට....
    තව කාලෙකින් කොල්ලෝ කෙල්ලෝ පස්සේ යන ඒක නවත්තලා game ගහන්න ගත්තොත් අර චිනේ වගේ, ලංකාවේ කෙල්ලෝ අර පුස් ගෑස් පැත්තකට දාල කොල්ලෝ පස්සේ එයි! :D :P

    අපිට පෙන හින තමයි ඕවා අපේ ගැනු කවදාවත් පුස් ගෑස් නම් පැත්තකට දන්නේනැ එක ෂුවර් forever alone හිටියත්.:P:P:rofl::rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මම නම් දික් කසාද කරනව කියුවත් මේ මැසිම දාලා නම් කොහෙවත් යන්නේ නෑ..
    මේ ඉන්න ටික කාලේ එන ගේම් ටික ගහ ගත්තේ නැත්තම් ආයේ කොයි කාලේ ගහන්නද.

    චීනේ අම්ම කෙනෙක් ගේම් එකක් Play කරද්දි පොඩි එකා වදයක් දීලා ඌට ශොට් එක දීලා ගේම් එක ගහලා..බලනකොට පොඩි එකා මැරිල.. Dota II හරි LOL හරි තමා ප්ලේ කරල තියෙන්නේ.. Rank game එකක් කියුවම ඉතින්....
    එහෙනං උඹ බැන්දට පස්සෙ උඹලගෙ ගෙවල් හරියෙ ඉඩම් ගනන් යයි.