ගැනීට පිස්සුද ???

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගැනීට පිස්සුද ???



    url
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලගෙ පවුලෙ නම් පිස්සු නැත්තෙ, උබේ අක්කටයි උන්දගෙ මනුස්සයි විතරයි.. :yes::yes:
     

    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    :dull: