මෙන්න මේ සිටුවේෂන් එක තියන වයිෆ් කෙනෙක් කෙල්ලෙක් ඉන්න එකෙක් ඉන්නවානම් මේක හැඩල් කරන හැටි සහ මේක මානසික ලෙඩක්ද ලෙඩක් නම් බෙහෙත් ගන්න ඕනේ දෙයක්ද බලල කියපල්ලකෝ මාරම ප්‍රශ්නයක් ..
Or borderline.Bipolar, maybe. Need more info
hena gahanne nadda?ඒ වුනාට මේ තියෙන විස්තර මදි
මෙන්න මේ සිටුවේෂන් එක තියන වයිෆ් කෙනෙක් කෙල්ලෙක් ඉන්න එකෙක් ඉන්නවානම් මේක හැඩල් කරන හැටි සහ මේක මානසික ලෙඩක්ද ලෙඩක් නම් බෙහෙත් ගන්න ඕනේ දෙයක්ද බලල කියපල්ලකෝ මාරම ප්‍රශ්නයක් ..
View attachment 236348![]()
කාටද?hena gahanne nadda?
නව යොවුන් කියන්නෙ 14-19 අතර වගේනේ යකෝ.nava yowun kaledi hormonal imbalance nisa mood changes enawa, owa hari yanawa mid 20s walin![]()
මේ මම ආශ්‍රය කරන කෙල්ලෙක් ආශ්‍රය කියන්නේ දන්නවා නේ ..ඉතින් මේ කෙල්ල හොදට ඉන්නවා එකපාරටම කතා නැතුව ඉන්නවා කිසිම හේතුවක් නැ ..කතා කරත් මල පනිනවා ..දැන් මාසයක් විතර එහෙමයි අද කියනවා වෙලාවකට බදාගන ඉන්න හිතෙනවා ලු වෙලාවකට පෙන්න ඉන්නවටවත් කැමති නැලු වෙලාවකට හොයාගන ලගට එන්න හිතෙනවා ලු මොකක්ද මේ කෙස් එකBipolar, maybe. Need more info
කාටද?
නව යොවුන් කියන්නෙ 14-19 අතර වගේනේ යකෝ.
------ Post added on Sep 6, 2024 at 9:42 AM
මේ මම ආශ්‍රය කරන කෙල්ලෙක් ආශ්‍රය කියන්නේ දන්නවා නේ ..ඉතින් මේ කෙල්ල හොදට ඉන්නවා එකපාරටම කතා නැතුව ඉන්නවා කිසිම හේතුවක් නැ ..කතා කරත් මල පනිනවා ..දැන් මාසයක් විතර එහෙමයි අද කියනවා වෙලාවකට බදාගන ඉන්න හිතෙනවා ලු වෙලාවකට පෙන්න ඉන්නවටවත් කැමති නැලු වෙලාවකට හොයාගන ලගට එන්න හිතෙනවා ලු මොකක්ද මේ කෙස් එක
බයිපෝලාර් වෙන්න ඇති මල පනින එකත් තියෙනව නම්.මේ මම ආශ්‍රය කරන කෙල්ලෙක් ආශ්‍රය කියන්නේ දන්නවා නේ ..ඉතින් මේ කෙල්ල හොදට ඉන්නවා එකපාරටම කතා නැතුව ඉන්නවා කිසිම හේතුවක් නැ ..කතා කරත් මල පනිනවා ..දැන් මාසයක් විතර එහෙමයි අද කියනවා වෙලාවකට බදාගන ඉන්න හිතෙනවා ලු වෙලාවකට පෙන්න ඉන්නවටවත් කැමති නැලු වෙලාවකට හොයාගන ලගට එන්න හිතෙනවා ලු මොකක්ද මේ කෙස් එක
pissuda ban eka wenama kathawak eka nemaiMala Paninne Period Thiyen Kaletd
මේ මම ආශ්‍රය කරන කෙල්ලෙක් ආශ්‍රය කියන්නේ දන්නවා නේ ..ඉතින් මේ කෙල්ල හොදට ඉන්නවා එකපාරටම කතා නැතුව ඉන්නවා කිසිම හේතුවක් නැ ..කතා කරත් මල පනිනවා ..දැන් මාසයක් විතර එහෙමයි අද කියනවා වෙලාවකට බදාගන ඉන්න හිතෙනවා ලු වෙලාවකට පෙන්න ඉන්නවටවත් කැමති නැලු වෙලාවකට හොයාගන ලගට එන්න හිතෙනවා ලු මොකක්ද මේ කෙස් එක
pissuda ban eka wenama kathawak eka nemai
බයිපෝලාර් වෙන්න ඇති මල පනින එකත් තියෙනව නම්.
no idea ban කෙල්ල බැදල බන් ෆ්රෝෆිෂන් එක fashion designerkellage ammala taththala mona waged
next month im turning 20නව යොවුන් කියන්නෙ 14-19 අතර වගේනේ යකෝ.