ගැනු ප්‍රශ්න

firerix

Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    මෙන්න මේ සිටුවේෂන් එක තියන වයිෆ්‍ කෙනෙක් කෙල්ලෙක් ඉන්න එකෙක් ඉන්නවානම් මේක හැඩල් කරන හැටි සහ මේක මානසික ලෙඩක්ද ලෙඩක් නම් බෙහෙත් ගන්න ඕනේ දෙයක්ද බලල කියපල්ලකෝ මාරම ප්‍රශ්නයක් ..
    whatsapp-image-2024-09-06-at-9-16-17-am-jpeg.236345
    case 1.jpg
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo

    View attachment 236348

    nava yowun kaledi hormonal imbalance nisa mood changes enawa, owa hari yanawa mid 20s walin 😛
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    Bipolar, maybe. Need more info
    මේ මම ආශ්‍රය කරන කෙල්ලෙක් ආශ්‍රය කියන්නේ දන්නවා නේ ..ඉතින් මේ කෙල්ල හොදට ඉන්නවා එකපාරටම කතා නැතුව ඉන්නවා කිසිම හේතුවක් නැ ..කතා කරත් මල පනිනවා ..දැන් මාසයක් විතර එහෙමයි අද කියනවා වෙලාවකට බදාගන ඉන්න හිතෙනවා ලු වෙලාවකට පෙන්න ඉන්නවටවත් කැමති නැලු වෙලාවකට හොයාගන ලගට එන්න හිතෙනවා ලු මොකක්ද මේ කෙස් එක
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    කාටද?

    නව යොවුන් කියන්නෙ 14-19 අතර වගේනේ යකෝ.
    ------ Post added on Sep 6, 2024 at 9:42 AM

    early 20s walath thiyenawa bn hormonal imbalance, maleslagenm 19, 20 peek, owanm normal

    මේ මම ආශ්‍රය කරන කෙල්ලෙක් ආශ්‍රය කියන්නේ දන්නවා නේ ..ඉතින් මේ කෙල්ල හොදට ඉන්නවා එකපාරටම කතා නැතුව ඉන්නවා කිසිම හේතුවක් නැ ..කතා කරත් මල පනිනවා ..දැන් මාසයක් විතර එහෙමයි අද කියනවා වෙලාවකට බදාගන ඉන්න හිතෙනවා ලු වෙලාවකට පෙන්න ඉන්නවටවත් කැමති නැලු වෙලාවකට හොයාගන ලගට එන්න හිතෙනවා ලු මොකක්ද මේ කෙස් එක

    ado ehem seen ekakd, ehnm personality disorder ekak wenna puluwn
    ------ Post added on Sep 6, 2024 at 9:44 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,157
    1
    100,913
    113
    34
    Kalutara
    මේ මම ආශ්‍රය කරන කෙල්ලෙක් ආශ්‍රය කියන්නේ දන්නවා නේ ..ඉතින් මේ කෙල්ල හොදට ඉන්නවා එකපාරටම කතා නැතුව ඉන්නවා කිසිම හේතුවක් නැ ..කතා කරත් මල පනිනවා ..දැන් මාසයක් විතර එහෙමයි අද කියනවා වෙලාවකට බදාගන ඉන්න හිතෙනවා ලු වෙලාවකට පෙන්න ඉන්නවටවත් කැමති නැලු වෙලාවකට හොයාගන ලගට එන්න හිතෙනවා ලු මොකක්ද මේ කෙස් එක
    බයිපෝලාර් වෙන්න ඇති මල පනින එකත් තියෙනව නම්.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,747
    18,529
    113
    එන්ජිම මිස් කරන බවක් පෙනී යනවා වහාම tuneup එකක් සිදුකරන්න
     
    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    මේ මම ආශ්‍රය කරන කෙල්ලෙක් ආශ්‍රය කියන්නේ දන්නවා නේ ..ඉතින් මේ කෙල්ල හොදට ඉන්නවා එකපාරටම කතා නැතුව ඉන්නවා කිසිම හේතුවක් නැ ..කතා කරත් මල පනිනවා ..දැන් මාසයක් විතර එහෙමයි අද කියනවා වෙලාවකට බදාගන ඉන්න හිතෙනවා ලු වෙලාවකට පෙන්න ඉන්නවටවත් කැමති නැලු වෙලාවකට හොයාගන ලගට එන්න හිතෙනවා ලු මොකක්ද මේ කෙස් එක

    තව විස්තර කියන්න