ගැපික් කාඩ් එක විකුනනවා....

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    පස්ට් ඕනර්...
    ශූ ගාලා දූවිලි නෑ... ගෙදරක තියෙන පොඩි දූවිලි තමා ඉතින් කාමරෙත් තියෙන්නේ.
    හෝම් යූස් තමා... මම විතරයි ගේම් ගහන්නේ... දැන් මාස තුනක විතර ඉදලා ගේම් ගැහුවේ නෑ... ඊයෙ පැය දෙකක් විතර PUBG ගැහුවා, පැය තුනක් විතර Ghost Recon Break Point ගැහුවා.

    ගේම් ගහන්න වෙලාවක් නෑ කියන එකා ඊයෙත් පැය 5ක් ගේම් ගහලා.
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    ගේම් ගහන්න වෙලාවක් නෑ කියන එකා ඊයෙත් පැය 5ක් ගේම් ගහලා.
    වීකෙන්ඩ් එකේ අඩියක් ගහන එක කරන්නේ... පෙරේදා මල ගෙදරක් සෙට් උනා... ඒ නිසා ඉරිදා කොහෙවත් ගියේ නෑ...
     
    • Sad
    Reactions: Heshan Daminda

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,076
    1
    15,891
    113
    මාර්කෙට් රිසච් පාරක් දැම්මා නම් වටිනො හැබැයි :cool: 🙏