කොම්පෙයා කරලා බලන්න බ්රෝ.
කොම්පෙයා කරලා බලන්න බ්රෝ.
ගේම් ගහන්න වෙලාවක් නෑ බං... ගෙදරින් මාව බංදන්න හදනවා එහෙන්....atta kiyapan ai wikunanne
පස්ට් ඕනර්...
ශූ ගාලා දූවිලි නෑ... ගෙදරක තියෙන පොඩි දූවිලි තමා ඉතින් කාමරෙත් තියෙන්නේ.
හෝම් යූස් තමා... මම විතරයි ගේම් ගහන්නේ... දැන් මාස තුනක විතර ඉදලා ගේම් ගැහුවේ නෑ... ඊයෙ පැය දෙකක් විතර PUBG ගැහුවා, පැය තුනක් විතර Ghost Recon Break Point ගැහුවා.
වීකෙන්ඩ් එකේ අඩියක් ගහන එක කරන්නේ... පෙරේදා මල ගෙදරක් සෙට් උනා... ඒ නිසා ඉරිදා කොහෙවත් ගියේ නෑ...ගේම් ගහන්න වෙලාවක් නෑ කියන එකා ඊයෙත් පැය 5ක් ගේම් ගහලා.
කීයද බ්රෝ?ado thanks ban mageth GPU sell karanwa eke ad ekath dannm methana
GTX 1080 Gigabyte
12gb 430$කීයද බ්රෝ?
අර 11gb vram තියෙන මොඩ්ල් එකද?
ෆඩයක් ගියා....පතල් සුවඳක් දැනෙනව
nice card. price wadine430$