ගැබ්ගත් කන්‍යා සොහොයුරිය වෙළද දැන්වීම තහ
ගැබ්ගත් කන්‍යා සොහොයුරිය වෙළද දැන්වීම තහනම්
පාප් බිතාන්‍ය සංචාරයට විරුද්ධත්වය පලකරමින් ඉතාලි ජාතිකයෙකුගේ අයිස්ක්‍රිම් සමාගමක් ප්‍රකාශයට පත්කළ වෙළද දැන්විම් දෙකක් තහනමට ලක්විය. ඉන් එකක් ගැබ්ගත් කන්‍යා සොහොයුරියකි. අනික ආලිංගනයට සැරසෙන පාදිලි සහෝදරවරුන් දෙදෙනෙකි. මෙම වෙළද දැන්විම් වලට කතෝලික සභා විරෝධය දැක්වු අතර එමගින් ආගමික හිංසනයක් සිදුවන බව වෙළද දැන්විම් පිළිබදව සොයාබලා කටයුතු කරන ආයතන පිළිගෙන ඇත.
බුදුරුව යොදාගන්නා වෙළද දැන්වීම් නම් අනන්තවත් රට රටවල දි දකින්ට ලැබේ. මොන විරෝධතා දැක්වුවත් ඒ වැඩ නැවැත්වෙන්නේ නැත්තේ ඇයි?

Code:
Source
http://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=3710:2010-09-15-14-30-51&catid=4:yaka&Itemid=2