ගැබ්ගත් කන්‍යා සොහොයුරිය වෙළද දැන්වීම තහ

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
ගැබ්ගත් කන්‍යා සොහොයුරිය වෙළද දැන්වීම තහ

ගැබ්ගත් කන්‍යා සොහොයුරිය වෙළද දැන්වීම තහනම්


banned_ice_cream_ads_03.jpg

පාප් බිතාන්‍ය සංචාරයට විරුද්ධත්වය පලකරමින් ඉතාලි ජාතිකයෙකුගේ අයිස්ක‍්‍රිම් සමාගමක් ප‍්‍රකාශයට පත්කළ වෙළද දැන්විම් දෙකක් තහනමට ලක්විය. ඉන් එකක් ගැබ්ගත් කන්‍යා සොහොයුරියකි. අනික ආලිංගනයට සැරසෙන පාදිලි සහෝදරවරුන් දෙදෙනෙකි. මෙම වෙළද දැන්විම් වලට කතෝලික සභා විරෝධය දැක්වු අතර එමගින් ආගමික හිංසනයක් සිදුවන බව වෙළද දැන්විම් පිළිබදව සොයාබලා කටයුතු කරන ආයතන පිළිගෙන ඇත.
බුදුරුව යොදාගන්නා වෙළද දැන්වීම් නම් අනන්තවත් රට රටවල දි දකින්ට ලැබේ. මොන විරෝධතා දැක්වුවත් ඒ වැඩ නැවැත්වෙන්නේ නැත්තේ ඇයි?


Code:
Source
http://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=3710:2010-09-15-14-30-51&catid=4:yaka&Itemid=2

 

metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ක්‍රිස්තියානි ආගමට දැන් දැන් බටහිරෙන්ම තදට වැදෙනාව
     

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    Core Kina Ekaa Ada Dawasata aagam Wirodi Threads Keeyak Dammada
    A'wa Okkoma Delete karala GT..
    A'th mu thawama a'wama daanawa..
    balamu wenne monawada kiyala..
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Ture.. Mea wage Hema agamakama mea dewal nawathwanna Jathi beda , agam Gena hithanne nethiwa Awata Virudda wenna Oni.. But Budu dahamata Karana dewal walata Kisima kenek hari thirana , Daduwam denne nethi Ekanam Pilukul sahagathai..:growl:
     

    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    Core kiana eka udee indan mama dakka Christians lata attack karanawa
    muunam amu antha waadiyek.............. moova baan karanna one