ගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව් තු

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,927
    3,277
    113
    ඉතින් ගැබ් ගැනීමේ අවිනිශ්චතතාව ගැන නොසන්සුන් නොවී, ගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව් මේ ඉරියව් ඔබේ ලිංගික ජිවිතයට ප්‍රබෝධයක් එක් කරාවී යැයි විශ්වාස කරමු.
    ඔබ තවමත් දරුවන් බිහි කරන්නට සුදානම් නැති වන්නට පුළුවන්. එසේත් නැතිනම් ඔබේ ලිංගික ජිවිතයට පුංචි රසයක් එක කරන්නට පමණක් බලාපොරොත්තු වනවා වන්නට පුළුවන්. මේ ඔබට ගැබ් ගැනීමක් ඇති වේ යැයි බියෙන් තොරව එකතු වන්නට පුළුවන් ලිංගික ඉරියව් කිහිපයක්.

    නමුත් අනතුරු ඇඟවීමක් කරන්නට අවශ්‍යයි. තම යෝනි මාර්ගයට පුරුෂ ලිංගය ඇතුළු කිරීමෙන් කරන කුමන ඉරියව්වක ලිංගික එක්විමකදී වුවද ගැබ් ගැනීමක් සිදුවිය හැකි බව සිහි තබාගත යුතුය.

    නමුත් මෙසේ ඇතුළු කිරීමකින් තොරව දෙදෙනා අතර ලිංගිකව සතුටු විය හැකි විවිධ ආකාරයේ ක්‍රමවේද ඇති බැවින් එය ඔබේ ආදරය බාධාවක් කරගත යුතු නොවේ.

    ගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව්
    1. ගොපළු දැරිය ලිංගික ඉරියව්ව (Cowgirl position)
    1-1024x745.png

    ගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව්

    කාන්තාව පුරුෂයා මත හිඳින මේ ඉරියව්ව මගින් තමන්ගේ සිරුරට පුරුෂයා ඇතුළු වන ප්‍රමාණය ආදිය පාලනය කිරීමේ හැකියාව කාන්තාවට තිබෙනවා. ශුක්‍රානු ගමන්කිරීමද ගුරුත්වයට එරෙහිව සිදුවන නිසා මෙය ගැබ් ගැනීම වලක්වන ඉරියව්වක් බව බොහෝ යුවල් විශ්වාස කරනවා. කෙසේ නමුත් වෛද්‍ය මතය අනුව නම් මෙහි විද්‍යාත්මක සත්‍යතාවක් පෙනෙන්නට නැහැ.

    2. සිටගෙන සිටින ඉරියව්ව (Standing Position)

    2-1024x745.png


    මෙහිදී සහකරුවන් දෙදෙනාම මුහුනට මුහුණලා සිටගෙන සංසර්ගයේ යෙදීමයි. සාමාන්‍යයෙන් පුරුෂයා විසින් ස්ත්‍රීය ඔසවාගෙන ස්ත්‍රීයගේ පාද ඔහුගේ බඳ වටා යැවේ. මෙහිදීද ශුක්‍රාණු ගුරිත්වයට එරෙහිව ගමන් කෙරෙන නිසා මෙය ගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව් වලින් එකක් බව සහකරුවන්ගේ විශ්වාසයයි.

    3. 69 ඉරියව්ව

    3-1024x745.png


    එකිනෙකාට ප්‍රතිවිරුද්ධ පරිදි රූපයේ පරිදි එක්වී අන්‍යොන්‍ය ලෙස මුඛ සංසර්ගයේ යෙදීමයි. මෙයද ගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව් වලින් එකකි.

    4. වියළි මොල්ලිය (Dry Humping)

    4-1024x745.png


    මෙහිදී අන්තර් සංසර්ගයක් සිදු නොවේ. පුරුෂයා ස්ත්‍රී තම ශිෂ්ණය ස්ත්‍රී ලිංග ප්‍රදේශයේ පිරිමැදීම පමණක් සිදුවේ.

    5. අන්‍යොන්‍ය ස්වයංවින්දනය

    5-1024x745.png


    පුරුෂයා සහ ස්ත්‍රීය තම සහකරු සතුටු කිරීම සඳහා තම දෑත් හෝ දිව පාවිච්චි කරයි. KY-Jelly වැනි සිලිකන් සහිත ලිහිසි තරලයක් ලිංගික ප්‍රදේශ වල අලේප කිරීමෙන් සහකරුට ඇති විය හැකි වේදනාවන් වලකා වැඩි සතුටක් ලඟා කරගත හැක.

    ඉතින් ගැබ් ගැනීමේ අවිනිශ්චතතාව ගැන නොසන්සුන් නොවී සතුටු විය හැකි ඉහත ගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව් සහ ක්‍රම ඔබේ ලිංගික ජිවිතයට ප්‍රබෝධයක් එක් ගෙන ඒවි යැයි විශ්වාස කරමු.

    TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

    පරිවර්තනය: නිලුෆ පෙරේරා

    පිස්සුනේ මගේ ගෑනිට ගැවුනත් ඇති . ඒකිට හිටලා