ගැබ්බර රිලවිය..
නාරම්මල ඊරියගොල්ලේ නිවෙසක,උගුලකට කොටුකර කුරිරු හි0සනයට ලක්කල ගැබ්බර රිලවිය..
ඇයට,හිස ඔසවාගැනීමටවත් ඉඩ නැති මේ උගුලේදී කුරිරු පහරදීමට ලක්කර තිබූ අතර එය තුලට ගිනිකෙලි දමමින් ඇය කම්පනයට ලක්කර තිබුනේ පියෙකු සහ පාසැල් යන පුතෙකු විසින්...
(මේ සිද්ධිය සැලවු වහාම කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන දැනුවත් කල අතර ඔහු නියෝග ලබාදුන්නේ වහාම ක්‍රියාත්මක වන .ලෙසයි.ඒ අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වු නාරම්මල පොලිස් ස්ථානාධිපති දේශබන්ධු තෙන්නකෝන් ඇතුලු කණ්ඩායම ඒ අසරණිය සිටි ස්ථානය සොයාගොස් ඇයට නිදහස ලබා දුන්නේය..
බාල වයස්කරුවෙකු සිද්ධිය ට සම්බන්ධ වුවද නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතුවු,බව මගේ හැගීමයි)