ගැබ්බර

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    එළුවන්කුලම අරුවක්කාඩුව එරණවිල්ලුවේදී දුම්රියක ගැටීමෙන් ගැබ්බර ඇතින්නක් (25) තුවාල ලබා ඇති බව වනජීවී නිලධරයෝ පවසති.

    ELE-0927-1.jpg


    ELE-0927-2.jpg


    ELE-0927-3.jpg


    ELE-0927-4.jpg


    ELE-0927-45.jpg


    ELE-0927-6.jpg


    ELE-0927-7.jpg


    ELE-0927-8.jpg


    ELE-0927-10.jpg


    ELE-0927-11.jpg


    ELE-0927-12.jpg


    ELE-0927-13.jpg


    පුත්තලම සිමෙන්ති කම්හල වෙත හුණුගල් ප්‍රවාහනය කළ දුම්රියේ ගැටී ඇති ඇතින්න එරණවිල්ලුව වැව්තාවල්ලට වැටී ඇත.

    ඇතින්නට ප්‍රතිකාර සිදුකරන බව වයඹ වනජීවී භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පැවසීය.

    අද උදෑසනම එම ස්ථානයට පැමිණි වෛද්‍යවරයා ඇතුළු වනජීවී නිලධාරීන් කණ්ඩායම ඇතින්නගේ ජීවිතය බේරා ගැනීමට වෙහෙස වෙති.

     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අලි හැප්පිලා මැරෙන නිසා කොච්චි තහනම් කරමුද
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    අලි හැප්පිලා මැරෙන නිසා කොච්චි තහනම් කරමු :rofl::rofl: