හපෝ බන් පළයං ශිෂ්‍යත්වය කරලා වරෙං test stripe එක ඔබන්නේ හු@#ට නෙවෙයි. ගන්න මූත්‍රා සාම්පල් එකකට.

හපෝ බන් පළයං ශිෂ්‍යත්වය කරලා වරෙං test stripe එක ඔබන්නේ හු@#ට නෙවෙයි. ගන්න මූත්‍රා සාම්පල් එකකට.

එලකිරියේ ගොඩාක් රට වෙද්දු ඉන්නවනේ උන්ගෙන් help එකක් ඔන.
(රට වෙද්දු කීවාට සීරාම ඩොකාලට කීවේ)
මම දරුවෙක් හදන්න බලාපොරොත්තු වෙනවා.
ඉතිං එ් එ් කටයුතු බිරිද සමග කරගත්තා.
ඉතිං.. මාසික වාරික දීමනාව තාම හැදුන්නේත් නෑ දැන් කලින් මෙන්සස් හැදුන දිනේ සිට දවස් 50 ත් පැනලා
ඉතිං මම බලාපොරොත්තු වෙනවා දරුවෙක් අැති වෙන්න අැති කියලා.. ඉතිං මම ෆාමසියෙන් pregnancy test kit 2 ක් ගෙනාවා.. දවස් 28 විතර පනිනකොටම චෙක් කරලා බැලුවා.. Negative පෙන්වන්නේ....
ඊට පස්සේ දවස් 50 කට විතර පස්සේත් බැලුවා එ්ත් negative නේ පෙන්වන්නේ..
මේ pregnancy test kit හරියටම වැඩ කරනවාද ? නැත්නම් ලැබ් එකකින් මම පරීක්ෂාකර ගන්න වෙයි ද?
![]()
හපෝ බන් පළයං ශිෂ්‍යත්වය කරලා වරෙං test stripe එක ඔබන්නේ හු@#ට නෙවෙයි. ගන්න මූත්‍රා සාම්පල් එකකට.




යකෝ දවස් 50ක් ගිහිනුත් නෙගටිව් පෙන්නනවද?
ඩොක්ටර් කෙනෙක් හම්බෙලා කියපන් සිද්දිය
රත්තරං;21321457 said:ටෙස්ට් කිට් එක කීයද ගාන කියපන් බලන්න? ලාබ ජරාවල් ආන්සර් කරන්නේ නෑ හරියට
Can be a ectopic preg... see a doctor soon
test strip එක රු.25 යි බං.... මම pharmacy යෙන් අැහුවා ඊට වඩා ගණන් වැඩි එ්වා තියෙනවාද කියලා,උන් කියනවා ඔක්කෝම එකයි කියලා.. මේක විතරයි තියෙන්නේ කියලා..
Test strip 5ක් විතර බැලුවා බං.. but negative.
උඹ test stripe එක පාවිච්චි කරලා තියනවා වැරදි ඇති. බලපන් ඒකේ විස්තර තියනවා. නැත්තං ඩොක්ට කෙනෙක් ගාවට පලයන් බන්. දවස් 50 ක් නම් බබෙක් ඇති![]()
රත්තරං;21341868 said:රුපියල් 25ට දුන්නනම් අනිවා පාන් තිරයක් මචන්
හොද එකක් 1000ක් වගේ වෙනවා