ගැබ් ගැනීම

Elaaz

Member
Apr 23, 2012
821
37
0
:lol: හපෝ බන් පළයං ශිෂ්‍යත්වය කරලා වරෙං test stripe එක ඔබන්නේ හු@#ට නෙවෙයි. ගන්න මූත්‍රා සාම්පල් එකකට.

:D:D
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එලකිරියේ ගොඩාක් රට වෙද්දු ඉන්නවනේ උන්ගෙන් help එකක් ඔන.
    (රට වෙද්දු කීවාට සීරාම ඩොකාලට කීවේ)

    මම දරුවෙක් හදන්න බලාපොරොත්තු වෙනවා.
    ඉතිං එ් එ් කටයුතු බිරිද සමග කරගත්තා.
    ඉතිං.. මාසික වාරික දීමනාව තාම හැදුන්නේත් නෑ දැන් කලින් මෙන්සස් හැදුන දිනේ සිට දවස් 50 ත් පැනලා
    ඉතිං මම බලාපොරොත්තු වෙනවා දරුවෙක් අැති වෙන්න අැති කියලා.. ඉතිං මම ෆාමසියෙන් pregnancy test kit 2 ක් ගෙනාවා.. දවස් 28 විතර පනිනකොටම චෙක් කරලා බැලුවා.. Negative පෙන්වන්නේ....
    ඊට පස්සේ දවස් 50 කට විතර පස්සේත් බැලුවා එ්ත් negative නේ පෙන්වන්නේ..
    මේ pregnancy test kit හරියටම වැඩ කරනවාද ? නැත්නම් ලැබ් එකකින් මම පරීක්ෂාකර ගන්න වෙයි ද?
    :confused:


    ටෙස්ට් කිට් එක කීයද ගාන කියපන් බලන්න? ලාබ ජරාවල් ආන්සර් කරන්නේ නෑ හරියට
     

    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    Test strips false negative wenna puluwan ban. Dokekwa hambela , serum beta hcg hari wenat reliable test ekak hari karawa ganin. Pregnant nathiwa menses nawatinna puluwan hethuth oni tharam thiyenawane. E nisa dokek hambela upades ganin.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    :lol: හපෝ බන් පළයං ශිෂ්‍යත්වය කරලා වරෙං test stripe එක ඔබන්නේ හු@#ට නෙවෙයි. ගන්න මූත්‍රා සාම්පල් එකකට.

    එක තමා හුත්තො කිව්වෙ, මන් කිවෙ නෑනෙ හුත්තට කියලා පකො - REP
    , -REPSave
    Save
     
    Last edited:

    songa

    Member
    Feb 20, 2013
    16
    1
    0
    oka wenna puluwan. e nisa blood test ekak karanna.doctor lagata giyath issellama karanne oka tama..anyway hope she is pregnant and congrats in advance machan.
     

    satharawaram

    Member
    Jul 15, 2016
    18
    1
    0
    test strip එක රු.25 යි බං.... මම pharmacy යෙන් අැහුවා ඊට වඩා ගණන් වැඩි එ්වා තියෙනවාද කියලා,උන් කියනවා ඔක්කෝම එකයි කියලා.. මේක විතරයි තියෙන්නේ කියලා..

    Test strip 5ක් විතර බැලුවා බං.. but negative.
     

    satharawaram

    Member
    Jul 15, 2016
    18
    1
    0
    රත්තරං;21321457 said:
    ටෙස්ට් කිට් එක කීයද ගාන කියපන් බලන්න? ලාබ ජරාවල් ආන්සර් කරන්නේ නෑ හරියට

    Rs.25 යි බං.. ඊට වැඩි එ්වා නැල්ලුනේ... බං.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    test strip එක රු.25 යි බං.... මම pharmacy යෙන් අැහුවා ඊට වඩා ගණන් වැඩි එ්වා තියෙනවාද කියලා,උන් කියනවා ඔක්කෝම එකයි කියලා.. මේක විතරයි තියෙන්නේ කියලා..

    Test strip 5ක් විතර බැලුවා බං.. but negative.

    රුපියල් 25ට දුන්නනම් අනිවා පාන් තිරයක් මචන්

    හොද එකක් 1000ක් වගේ වෙනවා
     

    satharawaram

    Member
    Jul 15, 2016
    18
    1
    0
    උඹ test stripe එක පාවිච්චි කරලා තියනවා වැරදි ඇති. බලපන් ඒකේ විස්තර තියනවා. නැත්තං ඩොක්ට කෙනෙක් ගාවට පලයන් බන්. දවස් 50 ක් නම් බබෙක් ඇති :):)

    එ්කේ තියෙන විස්තර අනූව තමා බං බැලුවේ..
     

    satharawaram

    Member
    Jul 15, 2016
    18
    1
    0
    රත්තරං;21341868 said:
    රුපියල් 25ට දුන්නනම් අනිවා පාන් තිරයක් මචන්

    හොද එකක් 1000ක් වගේ වෙනවා

    හෆ්ෆා එහෙමද බං... lab වලත් ඔය strip වලින්මයි නේද බං test කරන්නේ..