මොකක් ද බං ectopic preg කියන්නේ..
රත්තරං;21341868 said:රුපියල් 25ට දුන්නනම් අනිවා පාන් තිරයක් මචන්
හොද එකක් 1000ක් වගේ වෙනවා

paw ban mu.. Rs 25 ewa 3k baluwanam athi. 
ගර්භාශයෙන් පිට හට ගන්නා පිලිසිඳ ගැනීම්.. හරියටම කියනවානම් පැලොපීය නාලයෙ... කලලය වැඩෙනකොට නාලය පුපුරලා අභයන්තර ලේ ගැලීමේන් මරණයක් පවා සිද්ද වෙන්න පුලුවන්... so check it soon
