ගැබ් ගැනීම

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
මොකක් ද බං ectopic preg කියන්නේ..

ගර්භාශයෙන් පිට හට ගන්නා පිලිසිඳ ගැනීම්.. හරියටම කියනවානම් පැලොපීය නාලයෙ... කලලය වැඩෙනකොට නාලය පුපුරලා අභයන්තර ලේ ගැලීමේන් මරණයක් පවා සිද්ද වෙන්න පුලුවන්... so check it soon
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    රත්තරං;21341868 said:
    රුපියල් 25ට දුන්නනම් අනිවා පාන් තිරයක් මචන්

    හොද එකක් 1000ක් වගේ වෙනවා

    lol yako.. :rofl::rofl: paw ban mu.. Rs 25 ewa 3k baluwanam athi. :nerd:
     
    satharawaram

    Member
    Jul 15, 2016
    18
    1
    0
    ගර්භාශයෙන් පිට හට ගන්නා පිලිසිඳ ගැනීම්.. හරියටම කියනවානම් පැලොපීය නාලයෙ... කලලය වැඩෙනකොට නාලය පුපුරලා අභයන්තර ලේ ගැලීමේන් මරණයක් පවා සිද්ද වෙන්න පුලුවන්... so check it soon

    Ok machn ඊයේ blood එකක් check කරන්න දුන්නා.. අද තමයි report එක හම්බවෙන්නේ..
    බලමු.. thanks මචන් advice වලට
    :shocked: