ගැබ් ගෙල පිලිකා

20092009

Active member
  • Oct 7, 2009
    254
    140
    43
    35
    Piliyandala
    මච්න්ල අවුරුදු 50ට වැඩි අම්මල තාත්තල ඉන්නව නන් pap smear සහ psa test කරගන්න...ගැබ්ගෙල (cervix) පුරස්ති ග්‍රන්ති( prostate)වල පිලිකා කලින් අඩුන ගන්න් පුලුවන් එවයින්..මගේ යලුවෙක්ගෙ අම්ම කෙනෙක් බඩ රිදි රිදී තිබිල ගනන් අරන් නැහැ..පස්සෙ බලද්දි පිලික්කවක් ගොඩක් පැතිරිල එතකොට
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මච්න්ල අවුරුදු 50ට වැඩි අම්මල තාත්තල ඉන්නව නන් pap smear සහ psa test කරගන්න...ගැබ්ගෙල (cervix) පුරස්ති ග්‍රන්ති( prostate)වල පිලිකා කලින් අඩුන ගන්න් පුලුවන් එවයින්..මගේ යලුවෙක්ගෙ අම්ම කෙනෙක් බඩ රිදි රිදී තිබිල ගනන් අරන් නැහැ..පස්සෙ බලද්දි පිලික්කවක් ගොඩක් පැතිරිල එතකොට
    ලංකාවේ අවුරුද්දකට සැරයක් බලන්නේ නැද්ද?🤔
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    The new guidelines are that it's not only a PAP but HPV/PAP Cotest. Behind most cervical cancers there's HPV lurking. A Pap smear, looks for abnormal cells that can lead to cancer in the cervix. An HPV test looks for the Human Papillomavirus, a virus that can cause cervical cancer.
    Every country has it's own protocol (test interval 3 years or 5 years) determined by their health authorities. Even those who had the HPV vaccine are recommended for screening.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    දියුණු රටවල නම් mammogram ඵහෙම හැම අවුරුද්දෙම වගේ කරනවා මගෙ යාලුවෙක්ට breast cancer තිබිලා හොයාගත්තා මෑතකදි. මෙහෙ නම් ගැටයක් අහුවෙනකම් ඉන්නවා.
     
    • Like
    Reactions: Ryan08

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    @hasithayad උබේ චෙක් කරලා බැලුවාද
    කාලෙකට කලින් වයිෆ්ගෙ චෙක් කරල බැලුවා. උඹත් පුක්ගෙල පිලිකා ටෙස්ට් කරලා බලපන්. පුක වටේටම දෙන එවුන්ට ඕවා ඉක්මනට හැදෙන්න ඉඩ තියනව @2osama
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    අව්රුද්දට සැරයක්වත් අනිවාර්‍යයෙන් ඕවා චෙක් කරන්න ඕන මචන්. ඒ වගේම පියයුරු පිලිකා.
    මේ දෙක ගැනම සෑහෙන්න අවධානයෙන් ඉන්න ඕන
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    692
    2,006
    93
    33
    https://nccp.health.gov.lk/

    ලංකාවේ national cancer control program එකෙන් දැන් ගොඩක් රජයේ රෝහල් වල Early detection of cancer clinics කරගෙන යනවා. සැකයක් තියෙනවා නම් නොමිලේ history එක බලලා clinical exam එකකින් පස්සේ අවශ්‍ය investigations කරනවා. Cancer Screening test කියන්නේ ඔය සදහන් කරපු PAP smear, mammogram වගේ test වලට. Screening test කියන්නේ definitive test නෙවෙයි. Screening test positive කියන්නේ high likelihood of cancer. Cancer එකක් නැති වෙන්නත් පුළුවන්. ඒත් positive කියන්නේ අවදානම් වැඩි. එතකොට අනිත් test වලට යොමු කරනවා. එයාලා tissue biopsy කරලා තමා cancer එක තියෙනවා කියලා තහවුරු කරන්නේ.

    Screening test කියන්නේ ලොකු මනුෂ්‍ය ප්‍රජාවක්, අඩු වියදමකින්, වැඩි නිරවද්‍යතාවයකින්, ඉක්මනින් test results දෙන විදියට හදන test වලට. මොකද හැමෝටම biopsy කර කර ඉන්න time එක යනවා වැඩි සහ අවුරුද්දක් ගානේ පටක කෑලි කප කප බලන්න ගන්න ගියොත් ඒ මිනිසුන්ට ආයේ එන එක එපා වෙන නිසා. ඒක නිසා screening test රටේ සෞඛ්‍ය පහසුකම් මත වෙනස් වෙනවා. උදාහරණයක් විදියට අපිට mammogram screening test විදියට ලොකු community එකක් බලද්දී use කරන්නේ නෑ. Mammogram screening ඔෆර් කරන්නේ history එක අහලා clinical exam එකත් කරලා suspect නම් තමයි. හේතුව හැම රෝහලේම mammogram නෑ. (Private sector එකේ කැමති අයට කර ගන්න පුළුවන්) PAP smear එක හැම ගමේම MOH එකේ well women clinic එකෙන් නොමිලේ කරනවා. මොකද එකේ වියදම රජයට දරන්න පුළුවන් මට්ටමක නිසා.

    දියුණු රට වල colonoscopy screening test විදියට කරනවා. අපේ රටේ එහෙම කරන්න වත්කමක් නෑ. පිළිකා තියෙන ලෙඩ්ඩුන්ට පවා colonoscopy කරන්නේ අමාරුවෙන්. වෙන ඕනේ නෑ අපේ රෝහලේ colonoscope එක කැඩුනහම රජයෙන් replace කලේ නෑ. Surgeon පෞද්ගලික වියදමෙන් අරන් දුන්න colonoscope එකෙන් තාම කරන්නේ. ආණ්ඩුවෙන් අරන් දෙනකම් ඉදීය නම් ලෙඩ්ඩු ගොඩක diagnosis මිස් වෙන්න තිබ්බ. මොකද ගුද මාර්ගයෙන් ලේ එන ඕනෑම ලෙඩෙක් අපි සලකන්නේ බඩවැලේ පිළිකා risk එකක් තියෙන කෙනෙක් හැටියට. අර්ශස් තිබිලා operation එක කළත් colonoscopy test එක screening හැටියට අනිවාරයෙනෙන් ඒ ලෙඩ්ඩුන්ට කරනවා. ඉතින් ලොකු ලෙඩ්ඩු ප්‍රමාණයක් ඉන්නවා colonoscopy list එකේ. Mammogram, colonoscopy, CT machine ඔය හැම එකේම පාවිච්චි කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ලෙඩ්ඩු burden එක වැඩි වෙනකොට රජයෙන් පහසුකම් සැපයුවේ නැත්නම් test කරන්න බැරි වෙනවා. ඒක නිසා තමයි screening test රටේ ආර්ථිකය සහ සෞඛ්‍යට වෙන් කරන මුදල් එක්ක තීරණය වෙන්නේ.

    ගැබ් ගෙල පිළිකා සම්බන්ධව අවුරුදු 35 ට වැඩි නම් කාන්තාවෙන් MOH එකේ Well woman clinic එකෙන් නොමිලේ අවුරුදු 5 න් 5 ට කරගන්න පුළුවන්. (Test normal නම් 5න් 5ට, abnormal pap smear grade එක අනුව biopsy කරනවද මාස 6න් 6ත බලනවද කියලා doctor decide ක guidelines අනුව)

    පියයුරු පිළිකා සම්බන්ධව නම් අවුරුදු 20-40 අයට අවුරුදු 3න් 3ට clinical breast examination, 40ත වැඩි අයට අවුරුද්දක් පාසා clinical breast examination තමා screening විදියට දැනට ලංකාවේ වෙන්නේ. සැක සහිත අයව mammogram කරනවා. ඒකෙත් 35ට අඩු අයව ultrasound කරන්නේ මොකද අඩු වයසේ අයගේ පිළිකා mammogram එකෙන් බලන්න අමාරුයි. වයසට යද්දී තමා mammogram වල accuracy එක වැඩි වෙන්නේ. පවුලේ කාට හරි (ලේ ඥාතීන්) ට breast cancer තිබ්බොත් අවුරුද්දක් පතා mammogram වලට යොමු කරනවා. සමහර රෝහල් වල වෙනම specialized breast clinic තියෙනවා.

    පුරස්ථී ග්‍රන්ථි පිළිකාව සම්බන්ධව නම් ඒකෙත් මුලින් digital rectal exam එක කරන්නේ. ඒකෙදි දොස්තරට පුරස්ථී ග්‍රන්ථීය අහු වෙන විදිය සැක සහිත නම් තමා psa test එක order කරන්නේ. මොකද psa එක විතරක් කළා කියල normal results ආවට cancer නෑම කියන්න බෑ. අනික වැරදිලා හරි (urinary tract infection වලදීත් psa වැඩි වෙනවා.) abnormal result එකක් ආවොත් ඉලගට biopsy කරන්නේ. Prostate biopsy ඒකෙත් වෙනම risk තියෙනවා. Prostate එකට infection එකක් යන්න, ලේ ගලන්න, මුත්‍රා මාර්ගය අවහිර වෙන්න වගේ. එක නිසා examination එකෙන් පස්සේ අවශ්‍ය වුණොත් විතරක් psa කරන්න කියල තමා නිර්දේශ කරන්නේ.
    1000130429.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,537
    72,748
    113
    මාලඹේ
    කාලෙකට කලින් වයිෆ්ගෙ චෙක් කරල බැලුවා. උඹත් පුක්ගෙල පිලිකා ටෙස්ට් කරලා බලපන්. පුක වටේටම දෙන එවුන්ට ඕවා ඉක්මනට හැදෙන්න ඉඩ තියනව @2osama
    Wife ගේ නෙවෙයි උබේ Check කරලා බලාගනින් උබනේ වටේ යන්නේ 🤣
     
    20092009

    Active member
  • Oct 7, 2009
    254
    140
    43
    35
    Piliyandala
    https://nccp.health.gov.lk/

    ලංකාවේ national cancer control program එකෙන් දැන් ගොඩක් රජයේ රෝහල් වල Early detection of cancer clinics කරගෙන යනවා. සැකයක් තියෙනවා නම් නොමිලේ history එක බලලා clinical exam එකකින් පස්සේ අවශ්‍ය investigations කරනවා. Cancer Screening test කියන්නේ ඔය සදහන් කරපු PAP smear, mammogram වගේ test වලට. Screening test කියන්නේ definitive test නෙවෙයි. Screening test positive කියන්නේ high likelihood of cancer. Cancer එකක් නැති වෙන්නත් පුළුවන්. ඒත් positive කියන්නේ අවදානම් වැඩි. එතකොට අනිත් test වලට යොමු කරනවා. එයාලා tissue biopsy කරලා තමා cancer එක තියෙනවා කියලා තහවුරු කරන්නේ.

    Screening test කියන්නේ ලොකු මනුෂ්‍ය ප්‍රජාවක්, අඩු වියදමකින්, වැඩි නිරවද්‍යතාවයකින්, ඉක්මනින් test results දෙන විදියට හදන test වලට. මොකද හැමෝටම biopsy කර කර ඉන්න time එක යනවා වැඩි සහ අවුරුද්දක් ගානේ පටක කෑලි කප කප බලන්න ගන්න ගියොත් ඒ මිනිසුන්ට ආයේ එන එක එපා වෙන නිසා. ඒක නිසා screening test රටේ සෞඛ්‍ය පහසුකම් මත වෙනස් වෙනවා. උදාහරණයක් විදියට අපිට mammogram screening test විදියට ලොකු community එකක් බලද්දී use කරන්නේ නෑ. Mammogram screening ඔෆර් කරන්නේ history එක අහලා clinical exam එකත් කරලා suspect නම් තමයි. හේතුව හැම රෝහලේම mammogram නෑ. (Private sector එකේ කැමති අයට කර ගන්න පුළුවන්) PAP smear එක හැම ගමේම MOH එකේ well women clinic එකෙන් නොමිලේ කරනවා. මොකද එකේ වියදම රජයට දරන්න පුළුවන් මට්ටමක නිසා.

    දියුණු රට වල colonoscopy screening test විදියට කරනවා. අපේ රටේ එහෙම කරන්න වත්කමක් නෑ. පිළිකා තියෙන ලෙඩ්ඩුන්ට පවා colonoscopy කරන්නේ අමාරුවෙන්. වෙන ඕනේ නෑ අපේ රෝහලේ colonoscope එක කැඩුනහම රජයෙන් replace කලේ නෑ. Surgeon පෞද්ගලික වියදමෙන් අරන් දුන්න colonoscope එකෙන් තාම කරන්නේ. ආණ්ඩුවෙන් අරන් දෙනකම් ඉදීය නම් ලෙඩ්ඩු ගොඩක diagnosis මිස් වෙන්න තිබ්බ. මොකද ගුද මාර්ගයෙන් ලේ එන ඕනෑම ලෙඩෙක් අපි සලකන්නේ බඩවැලේ පිළිකා risk එකක් තියෙන කෙනෙක් හැටියට. අර්ශස් තිබිලා operation එක කළත් colonoscopy test එක screening හැටියට අනිවාරයෙනෙන් ඒ ලෙඩ්ඩුන්ට කරනවා. ඉතින් ලොකු ලෙඩ්ඩු ප්‍රමාණයක් ඉන්නවා colonoscopy list එකේ. Mammogram, colonoscopy, CT machine ඔය හැම එකේම පාවිච්චි කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ලෙඩ්ඩු burden එක වැඩි වෙනකොට රජයෙන් පහසුකම් සැපයුවේ නැත්නම් test කරන්න බැරි වෙනවා. ඒක නිසා තමයි screening test රටේ ආර්ථිකය සහ සෞඛ්‍යට වෙන් කරන මුදල් එක්ක තීරණය වෙන්නේ.

    ගැබ් ගෙල පිළිකා සම්බන්ධව අවුරුදු 35 ට වැඩි නම් කාන්තාවෙන් MOH එකේ Well woman clinic එකෙන් නොමිලේ අවුරුදු 5 න් 5 ට කරගන්න පුළුවන්. (Test normal නම් 5න් 5ට, abnormal pap smear grade එක අනුව biopsy කරනවද මාස 6න් 6ත බලනවද කියලා doctor decide ක guidelines අනුව)

    පියයුරු පිළිකා සම්බන්ධව නම් අවුරුදු 20-40 අයට අවුරුදු 3න් 3ට clinical breast examination, 40ත වැඩි අයට අවුරුද්දක් පාසා clinical breast examination තමා screening විදියට දැනට ලංකාවේ වෙන්නේ. සැක සහිත අයව mammogram කරනවා. ඒකෙත් 35ට අඩු අයව ultrasound කරන්නේ මොකද අඩු වයසේ අයගේ පිළිකා mammogram එකෙන් බලන්න අමාරුයි. වයසට යද්දී තමා mammogram වල accuracy එක වැඩි වෙන්නේ. පවුලේ කාට හරි (ලේ ඥාතීන්) ට breast cancer තිබ්බොත් අවුරුද්දක් පතා mammogram වලට යොමු කරනවා. සමහර රෝහල් වල වෙනම specialized breast clinic තියෙනවා.

    පුරස්ථී ග්‍රන්ථි පිළිකාව සම්බන්ධව නම් ඒකෙත් මුලින් digital rectal exam එක කරන්නේ. ඒකෙදි දොස්තරට පුරස්ථී ග්‍රන්ථීය අහු වෙන විදිය සැක සහිත නම් තමා psa test එක order කරන්නේ. මොකද psa එක විතරක් කළා කියල normal results ආවට cancer නෑම කියන්න බෑ. අනික වැරදිලා හරි (urinary tract infection වලදීත් psa වැඩි වෙනවා.) abnormal result එකක් ආවොත් ඉලගට biopsy කරන්නේ. Prostate biopsy ඒකෙත් වෙනම risk තියෙනවා. Prostate එකට infection එකක් යන්න, ලේ ගලන්න, මුත්‍රා මාර්ගය අවහිර වෙන්න වගේ. එක නිසා examination එකෙන් පස්සේ අවශ්‍ය වුණොත් විතරක් psa කරන්න කියල තමා නිර්දේශ කරන්නේ. View attachment 231111
    thanks bn mechhcra wistharyk danan hitiye na mamth...
     
    වැදගත් තොරතුරු ගොඩක් තියනව.:yes: