ගැබ් ගෙල පිළීකා සුව කර ගනිමු...

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
ගැබ් ගෙල පිළීකා සුව කර ගනිමු...

අදත් මම ඔයාලට කියන්න යන්නේ වැදගත් වෛද‍ය කාරනාවක් ගැන......

අපේ රටේ කාන්තාවන් හුගාක් දෙනෙක් ගැබ් ගෙල පිළිකා පිළිබදව දන්නේ නැහැ....

විශේෂයෙන්ම ග්‍රමීය ප්‍රදේශ වල අය.......
ඉතින් ඔයාල දන්නේ නැතිව ඇති ලෝකයේ කාන්තාවන්ට වැඩියෙන්ම හැදෙන පිළිකා ගැන....

දියුනු රටවල් වල නම් පියයුරැ පිළීකා තමයි වැඩි
නමුත් දියුනු වෙමින් පවතින රටවල් වල ගැබි ගෙල පිළිකා තමයි බහුල...

නමුත් අපේ රටේ සෞඛ‍ය ටිකක් වෙනත් දියුණු වෙමින් පවතින රටවල් වලට වඩා හොද නිසා අපේ රටත් අයිති වෙන්නේ දියුණු රටවල ඇති පියයුරැ පිළිකා ප්‍රධාන රෝගයක් බවට පත් වු රටක් හැටියටයි.......

ඉතින් මම අද ගැබ් ගෙල පිළිකා ගැන ඔයාලට කියන්නම්......

ගැබ් ගෙල පිළිකා වර්ග ප්‍රධාන වශයෙන් 2ක් තියෙනවා

ස්ක්වේමස් සෙල් කාර්සිනෝමා
ඇඩිනෝ කාරිසිනෝමා

කියලා........
මේකෙන් ඉහුලම වර්ගය තමයි ස්ක්වේමස් සෙල් කාර්සිනෝමා .......

මේ පිළීකා හැදෙන්නේ බොහෝ වෙලාවට වයස 45 පැන්නට පස්සේ තමයි.....:sorry::sorry:

මේ ස්ක්වේමස් සෙල් කාර්සිනෝමා කියන තත්වය හැදෙන්න හේතු කිහිපයක් බලපානවා.....

ප්‍රධානම හේතුව තමයි සයිටෝ මෙගලෝ කියන වයිරස් එක...
මේක ලිංගික සම්ප්‍රේශන රෝගයක්.....:yes::yes::yes:

ඒ නිසා ගොඩාක් පිරිමි ලිංගික ඇසුරක් තියෙන කාන්තාවන්ට මේ පිළිකා තත්වය ඇති වෙන්න පුලුවන්....

ඊට පස්සේ පිරිමි ශුක්‍රාණු වල ඇති ප්‍රෝටීන වර්ග වලටත් මේ තත්වය ඇති වෙනවා ඒ නිසා පිරිමි කිහිප දෙනෙක් ඇසුරැ කරන කාන්තාවන්ට විවිධ ප්‍රෝටීන ලිංගික මාර්ගයට ඇතුලු වෙන නිසා මේ තත්වය ඇති වීමේ අවධානමක් තියෙනවා.....

කුඩා වයසේ සිට පිරිමින් සමග ලිංගිකව එකතු වෙන අයටත් මේ අවධානම තියෙනවා.....:baffled::baffled:

ආර්තව හරනය හුගාක් කල් ගිහිල්ලා ඇති වෙන අයටත් මේ ඇති වීමේ අවධානම වැඩියි.....:baffled::baffled:

ඉතින් කාන්තාවන්

දිගටම මාසික රැධිර වහනය තිබීම.....(දවස් 10කට වැඩියෙන්)

අධික දුගදක් ලිංගික ප්‍රදේශයෙන් හැමීම........
ලිංගිකව එක් වීමෙන් අනතැරැව හෝ අතරතුර රැධීර ගැලීම........
:sorry::sorry::sorry::sorry::baffled::baffled:
මේ ලක්ෂණ එක්ක

ආහාර රැචිය අඩු වීම....
වේගයෙන් ශරීර බර අඩු වීම......
කලක සිටන් කොන්දේ කැක්කුමක් තිබීම.......
කැස්ස සමග ඇති වෙන සෙම සමග රැධිරය පිට වීම.....


මෙවැනි ලක්ෂණ ඇති වෙන්නත් පුලුවන්.....:yes::yes:

ඉතින් අපේ රටේ සුව නාරි සායනය කියලා එකක් තියෙනවා ......

ඒකට අවු 35 ට වැඩි කාන්තාවන්ට නොමිලේ පිළිකා තත්ව තියෙනවාද කියලා පරීක්ෂා කරලා කියනවා...
ඒක තියෙන්නේ MOH එකේ ......

ඉතින් වැදගත්ම දේ තමයි මේ පිළීකා තත්වය ඇති වෙන්න කලින් සෙලියුලර් ඩිස්ප්ලේසියා...ඊට පස්සේ ප්රී කැන්සරස් කියලා තත්ව කිහිපයක් ඇති වෙනවා .....

ඉතින් මේ තත්වයන් පිළිකාවේ මුල් අවධියයි....

මේවා ශරීරය පුරා යන තත්වයන් නෙමෙයි....:D:D

මේ තත්වයන් පිළීකාවක් බවට පත් වීමට අඩුම තරමේ අවරැදු 10ක් වත් යනවා නිසා නිවැරදි පරීක්ෂා කිරීම් මගින් මේ තත්වයන් හදුනා ගෙන ඔපරේෂන් එකකින් අයින් කරන්න පුලුවන්....:yes::yes::D:D:D

ඔයාලත් ඔයාලගෙ අම්මලා ගැන හිතන්න එයාලව දැනුවත් කරන්න ......

සායන වලට යන්න කියන්න ......නිරෝගි ජීවිතයකට ඔයාගේ අම්මාට .සහෝදරියට දැනුවත් කිරීමෙන් වත් සහය වෙන්න.......

අපේ රටේ ගොඩාක් අය වෛදය ප්‍රතිකාර වලට එන්නේ පිලීකාව ඇග පුරාම ගියාට පස්සේ එතකොට :baffled::baffled:තමයි...කල්තියා බලාගෙන සුව කර ගන්න.....

carv+ca.jpg


cervical-cancer.jpg


by SRGDR........
free medical facts for everyone.....
 
  • Like
Reactions: kkr and GAC

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
මම ම හදපු නුල් මේවා හොදයි නම් කමෙන්ට් එකක් දාන්න......
මම හිතනවා මගේ රටේ එක මනුස්සයෙක් හරි මගේ මේ නුලෙන් ජීවිතය බේරා ගනීවි කියලා....
ඒක තමයි මට ලැබෙන ලොකුම සතුට මගේ ජීවිතයටම මනුස්සයන් බේරා ගැනීම විතරයි ලැබෙන ලොකුම සතුට ඒක වචන වලින් කියලා විස්තර කරන්න බැහැ.....ඒවා මතක් වෙන කොට ඇඩෙන්න එන්වා .....යාලුවනේ ඔයාලා දැකලා නැතිව ඇති මැරැන මනුස්සයෙකුට පන දෙන්න ලැබෙන එක තරම් මේ ලෝකෙ සතුටක් නැහැ.....

http://www.elakiri.com/forum/showthread.php?t=1350971
http://www.elakiri.com/forum/showthread.php?t=1340824
http://www.elakiri.com/forum/showthread.php?t=1342567
http://www.elakiri.com/forum/showthread.php?t=1322167

thank you very much...
 
  • Like
Reactions: maxxaa