ගැබිණියක්_ කපා කොටා ඝාතනය කරයි

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ගැබිණියක්_කපා කොටා ඝාතනය කරයි

    කාන්තාවන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කරයි - එක් කාන්තාවක් ගැබිණියක්


    තියුණු ආයුධයකින් පහර දී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා.ඒ හම්බන්තොට - හුංගම - ගුරුපොකුණ ප්‍රදේශයේදීයි.පොලීසිය සඳහන් කළේ හදිසි දුරකථන ඇමතුමකට ලද තොරතුරක් අනුව අදාළ ඝාතනය පිළිබඳ තොරතුරු අද (02) දහවල් සොයා ගත් බවයි.

    වයස අවුරුදු 72 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ 32 හැවිරිදි ගැබිණියක වූ දියණිය මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඔවුන් පදිංචිව සිටි නිවස තුළදීයි.නිවසේ අල්මාරිවල රෙදි පිළි අතුළු සියල්ල ඇද දමා ඇති බවද පොලිසිය පැවසුවා.මිය ගිය මව සූරියවැව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කාරියවසම්ගේද මව බවයි පොලිසිය සඳහන් කළේ.

    මිය ගිය දියණියගේ ස්වාමිපුරුෂයා හම්බන්තොට කාර්මික විද්‍යාලයේ පාඨමාලාවකට ගොස් සිටි අතර නිවසට පැමිණි අවස්ථාවේ ඉදිරිපස දොර ඇර තිබු බවත්, නිවසට ඇතුලු වි බලන විට තම බිරිඳ හා මව ඝාතනය කර ඇති බව දුටු බවත් ගැබිණි කාන්තාවගේ ස්වාමිපුරුෂයා වන ජයසිංහ කෝරලේ ආරච්චිගේ සම්පත් යන අය පොලිසියට පවසා තිබෙනවා.


    hlf2yKi.jpg


    6CZMDCy.jpg


    uf9h9kK.jpg


    OB85rU5.jpg


    7HyeP5i.jpg


    miyagiya%20diyaniya%20ymuna.jpg



    NETH NEWS
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය පැති වල උන් ප්‍රශ්නයක් වුනාම පොලිසි යන්නෑ ගමේ උන් පොලිසියත් එක්ක නයි වෛරෙන් ඉන්නෙ කපල කොටල මරල දාන එක තමා උන්ගෙ ක්‍රමේ හොඳයි ඉතිං ජනගහනෙ පාලනේ වෙන්න නං :yes: :yes:
    ෆෙඩරල් ක්‍රමයක් තිබ්බ නං ඔය පැත්තෙ අයට නීති සම්මත කරගන්න තිබ්බ ඒ පැත්තෙ ප්‍රශ්න ඔක්කොම විසඳගන්න පිට්ටනියක් හදල ප්‍රශ්න තියෙන දෙන්න ඒක මැද්දට ඇවිත් එක්කෙනෙක් මැරෙනකං කොටාගන්නව :yes: :yes:
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    දෙවියනේ.. කොහේ යන්නද මේ මිනිස්සු මෙච්චර පවු පුරවගන්නේ.. :sorry::sorry::(
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    තුක් නොදකින් අමන හැත්ත.ඕකුන්ව අල්ලලා කිඹුල්ලුන්ට කන්න දාන්න ඕන.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔය පැති වල උන් ප්‍රශ්නයක් වුනාම පොලිසි යන්නෑ ගමේ උන් පොලිසියත් එක්ක නයි වෛරෙන් ඉන්නෙ කපල කොටල මරල දාන එක තමා උන්ගෙ ක්‍රමේ හොඳයි ඉතිං ජනගහනෙ පාලනේ වෙන්න නං :yes: :yes:
    ෆෙඩරල් ක්‍රමයක් තිබ්බ නං ඔය පැත්තෙ අයට නීති සම්මත කරගන්න තිබ්බ ඒ පැත්තෙ ප්‍රශ්න ඔක්කොම විසඳගන්න පිට්ටනියක් හදල ප්‍රශ්න තියෙන දෙන්න ඒක මැද්දට ඇවිත් එක්කෙනෙක් මැරෙනකං කොටාගන්නව :yes: :yes:

    :rolleyes: