yahapaluwo neda meka patan gatte?
Yakoමොනවද බං මේ යෝජනා.. ??? පෝෂණ මලු ?
අමුතුවෙන් දිලිඳු පවුල් හොයාගෙන ඒ අයට විතරක් සහන මල්ලක් දෙන කතා මොකටද බන් හැමෝටම බඩු ගන්න පුලුවන් විදියට බඩු මිල තියන් ගියානම් ඉවරයිනේ. මේක බඩු ගනන් යනව යනව ඉවරයක් නැහැ. ටී බනිස් ජෝඩුවක් කීල්ස් එකේ 70යි ඕයි.. හෙන ගහනව
ඔය නිකන් බනිස් ජෝඩුව බං. ක්‍රීම් නැති එක.. රෝල්ස් එකක් 70යි කොත්තු මී දැන් 70ක්ද 80ක්ද මන්දා..YakoGold dubble bun ?