වසර දෙකට ජය ගොඩයි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,205
    13,924
    113
    පෘථිවිය
    අවුරුදු දෙකයි වැඩ කිඩ ගොඩයි
    කියපුවා සහ කරපුවා

    දේශපාලන වේදිකාවේ ගැහැණු සහ ගොඩේ මිනිස්සුන්ට කියපු කතන්දර අද අවුරුදු දෙකක් වෙනකොට කොච්චර ඉෂ්ට කරලා තියෙනවද ?

    ගමට යන්න බය නැති ලැජජ නැති, එදා අහපු දේ අමතක එවුන් නැවත අමතමු!

    - මාස 15කින් කොටුව දුම්රියා ස්ථානය නවීන අංගනයක් කිරීම
    - පත් වී සතියකින් අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන ඒම
    - උගන්ඩා සල්ලි (ජනප්‍රියම බොරුව)
    - කොළඹ වරාය නිදහස් කර ගැනීම සහ ඩොලර් උල්පත පාදා ගැනීම (වීඩියෝ සහිතයි)
    - ජනගොවී වියාපෘති
    - වැඩිහිටියන්, ගැබිණි මව් වරුන්ට උපකාර සහ සහන ලබාදීම
    - විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට සහන දීම (ලබ්බක් දෙන ලදී )
    - රෝහල් වලට ඖශධ ලබා දීම
    - IMF එක එළවීම
    - පළාත්පාලන චන්දය පැවැත්වීම
    - විධායක ජනාධිපති ධුරය නැති කිරීම
    - පාසල් වල ළමුන්ට ආහාර වේලක් ලබාදීම
    - ස්මාට් ගම්මාන ඇතිකිරීම




     
    • Haha
    Reactions: Inigo Montoya

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,247
    20,884
    113
    හස්තිශෛලපුර
    - IMF එක එළවීම


    200.gif
    lol
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,085
    15,682
    113
    35
    Spain

    කොත්තමල්ලි ලංකාවේ හැදෙන්නේ නැහැ. ඒවා ගේන්නෙත් ඉන්දියාවෙන්. කරුම කොටා ඒ කාලේ කොතමල්ලි පරිප්පු ඉන්දියන් බෙහෙත් තහනම් කළා. දැන් මූ පුක දෙන්නෙම ඉන්දියාවට.