ගැබිණි මුවදෙනට අත්වූ ඉරණම[18+]

Emios

Well-known member
  • Dec 10, 2009
    75,434
    67,779
    113
    cause and effect kiyala deyakwath thiyenawa da? oya ona taram balu wada karana ewun atal eke inne
    Oka matath hituna.but baladdi mae life duration eka sansare time ekath ekka gattama half a second wage duration ekak.Mekedima effect wenawa kiyala hitanna be.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    cause and effect kiyala deyakwath thiyenawa da? oya ona taram balu wada karana ewun atal eke inne
    තව කොච්චර සංසාරේ දික් කරගන්නවද උන් ඒ කරන කියන දේවල් වලින්. කරන කියන දේවල් මේ භවේදීම පඩිසන් දෙනවා කියල නෑනේ කොහෙවත්.
     
    • Like
    Reactions: Dr.Amdan

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඈත්තටම පවු පින් විශ්වාස කරන්න පුලුවන්ද දෑන් වෙන දේවල් වල හෑටියට?
    මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නෙමයි. පව් පින් අපාය ස්වර්ගය නිවන.. මේවට ඇත්තටම ගිහින් ආපු කවුරුත් නැහෑ නේද? ආගමක් කියන එක අත්යවශ්යයි. ඒත්.. මේ කියන දේවල් එහෙමම වෙනවා කියලා ඔප්පු කරන්න බෑ නේද?
     
    • Like
    Reactions: malakadss

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තව කොච්චර සංසාරේ දික් කරගන්නවද උන් ඒ කරන කියන දේවල් වලින්. කරන කියන දේවල් මේ භවේදීම පඩිසන් දෙනවා කියල නෑනේ කොහෙවත්.

    Palmer Joss:
    Did you love your father?
    Ellie Arroway:
    What?
    Palmer Joss:
    Your dad. Did you love him?
    Ellie Arroway:
    Yes, very much.
    Palmer Joss:
    Prove it.




    පව් පින්,අපාය දිව්‍යලෝක තියෙනවා කියලා පිළිගන්නේ ඔප්පු කරලා පෙන්නුවොත් විතරයි.හරියේ..
     
    • Love
    Reactions: Heshan Daminda

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    That's nature for you. ඕකම komodo dragon ගෙ පැත්තෙන් හිතල බලපන්, මේ ඌට සති ගානක් බඩගින්නෙ ඉදල හම්බ වුන එකම ගොදුර වෙන්න පුලුවන්
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    ඕලෙවල් කාලේ විද්‍යාව පන්තියේදී සර් කාරය පණපිටින් ගෙම්බෙක්ව හම ගහලා උව රිජිෆෝම් කෑල්ලකට ඩ්රෝවින් පින් වලින් ගහලා උගේ හාට් එක වැඩ කරන විදිහ පෙන්නුවා.. අපිත් උඩ දාගෙන බැලුවා. දැන් තමයි තේරෙන්නේ එව්වත් පව් නේද කියලා. 😣
    උඹ ඔහොම කියනවා දෙවෙනි ලෝක යුද්ද කාලෙ මිනිස්සු ලැබ්වල ටෙස්ටින් වලට අරන් තිබුනෙ. හැබැයි එහෙම නොවෙන්න අද තියන හුඟක් බෙහෙත් හැදෙන්නෙ නැතිවෙන්න තිබ්බ කියලත් සමහරු කියනවා. හැබැයි නිරෝගී තරුණ මිනිස්සු සෑහෙන්න මලා.
     
    • Sad
    Reactions: Heshan Daminda