ගැබිනි කාන්තාවක් හප්පා පලායයි

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ගැබිනි කාන්තාවක් හප්පා පලායයි

    police-pettah-accident.jpg

    මෙවා මහ කැරි වැඩ.මුව හොයල මරන දඩුවම අනිවරයෙන්ම දෙන්ඩ ඔන
    :angry::angry::angry::angry::angry::angry::(:(:(:(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    mamanam kiyanne nae marana daduwama denna one kiyala ban. aththweradeemak siduwela thiyenne mu ratin penna ekai awula baya wela hithala kala deyak newei meka beri wela una wedak eth paw ara ahinsaka geni
     
    balukukkas

    Banned
    Apr 18, 2014
    613
    45
    0

    Thoge hora thaththada u???
    Ado oka kaha irak balahan video eka eya paara maaru wenna patanganiddi peanathek wahanayak naha mu jet ekak wage aapu eka uge warada anika mu beela elawala thiyenneth eakath ath waradeemakda?.athwaradeemak kiyamuko ponnayo,eath uta nawaththanda thibunane hospital wath ekan yanna.

    Dan mage rep kapahan ponz
     
    Last edited:
    • Like
    Reactions: shamrincool

    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    mamanam kiyanne nae marana daduwama denna one kiyala ban. aththweradeemak siduwela thiyenne mu ratin penna ekai awula baya wela hithala kala deyak newei meka beri wela una wedak eth paw ara ahinsaka geni

    Thoge hora thaththada u???
    Ado oka kaha irak balahan video eka eya paara maaru wenna patanganiddi peanathek wahanayak naha mu jet ekak wage aapu eka uge warada anika mu beela elawala thiyenneth eakath ath waradeemakda?.athwaradeemak kiyamuko ponnayo,eath uta nawaththanda thibunane hospital wath ekan yanna.

    Dan mage rep kapahan ponz

    Agree
    මෙවා මහ කැරි වැඩ.මුව හොයල මරන දඩුවම අනිවරයෙන්ම දෙන්ඩ ඔන
    Agreed
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    mamanam kiyanne nae marana daduwama denna one kiyala ban. aththweradeemak siduwela thiyenne mu ratin penna ekai awula baya wela hithala kala deyak newei meka beri wela una wedak eth paw ara ahinsaka geni

    uba dakkada uge montero sports eka ena hati?full balahan eka dakkoth uba ohoma kiyanne naha:no::no::no::oo::oo::oo:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    maha jara minissu ban.lankawe tiyena niti hariyata criyatmaka nowena aeka tama awla.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මම මරණ දඩුවම දෙන්න කැමති නෑ. බෞද්ධ රටක ඒවා ගැලපෙන්නේ නෑ. මම හිතන්නේ සුදුසුම ක්‍රමය පුනරුත්ථාපනය. දඩුවම් දෙනවා කියන්නේ පළිගන්නවා වගේ වැඩක්. අනික දඩුවම් වලින් අපරාධ නවතිනවා නම් අවුරුදු දහස් ගාණක් තිස්සේ අපරාධ වෙන්නේ කොහොමද? නෙදර්ලන්තේ ගොඩක් prisons වැහුවා අපරාධ කාරයෝ නැති නිසා ඒ ඇයි? මොකද මිනිස්සු විනයක් ඇතුව හැදිච්ච නිසයි, අපරාධ කරන්න පරිසරයක් සකස් නොවිච්ච නිසයි. අපරාධ නවත්වන්න අපරාධකාරයන්ව විතරක් නවත්වලා හරි යන්නේ නෑ එහෙම කෙනෙක් අපරාධ කරන්නට පෙළබෙන හේතුව නවත්වන්නත් ඕනේ. ඒකටයි හේතු එල දහම කියන්නේ. මම දන්නවා මේක කණගාටුදායක අවස්ථාවක් ගොඩක් මිනිස්සුන්ට හරියට කේන්ති යනවා ඇති නමුත් වෛරයෙන් ප්‍රශ්ණ විසදන්න බෑ. මේ වෙච්ච එක හෙටත් වෙයි. මම හිතන්නේ accidents සදහා මූලිකතම හේතුව drivers ලගේ ඉවසීම නැති කම ජපානේ නම් මිනිස්සු සුනාමි වෙලාවේ පවා පෝළිමේ ගියේ ඒකට ලංකාවේ සුනාමි වෙලාවේ වුනේ අනුන්ගේ බඩුත් හොරකම් කරපු එකයි. එතකොට හොද පාරවල් නැති කමත් තව හේතුවත්.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අනිවා ඕකාව අල්ලලා අවුරුදු ගානකට හිරේ දාන්න ඕනේ
     
    balukukkas

    Banned
    Apr 18, 2014
    613
    45
    0
    policiye niladarin godaak daksha wedak karala tiyenne me wage ayata uparima daduwam denna ona

    Ow ban man dan policiata aasai issara nam appiriyai.dan godak hodai man hadawathinma suba pathanawa.
    Man dakala thiyanawa luxury wahana pawa dan check karanawa.
    chooty choooty hoduwawal walin loku case unath allanawa(SCOOBY WAGE).Shiyam marapu cn eke vaas gunawardanata erahiwath kriyathmaka uneka adambarai.

    kariyo oka thoge ganita una nam.
    nika puka nodi pala.

    aniwa.happuwata kamak naha nawaththapan, thirisannu wage

    maha jara minissu ban.lankawe tiyena niti hariyata criyatmaka nowena aeka tama awla.

    ow ban kochara neethi kadakaralada balahan.

    drunken drive,
    high speed.
    accident in zeebra crossing and nonstop drive

    අනිවා ඕකාව අල්ලලා අවුරුදු ගානකට හිරේ දාන්න ඕනේ
    athi kiyala hithanawada?
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මුස්ලිම් ගෑනියෙක් නේද මැරුනෙ? ඔන්න ඕක අල්ලල දාපන්
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    අපේ ගෙදර ඉස්සරහම වගේ ත්‍රීවිල් කාරයෙක් බයික් කාරයෙක් ව හප්පලා මු නවත්තන්නේ නැතුව ගියා :growl:. කොහොම හරි අපි follow කරලා නවත්ත ගත්තා , මම බැස්ස ගමන්ම දුන්න කම්බුලට එකක් ඌට තරු පෙන්න ඇති :rofl: උදේ ඉදන් යකඩ වගයක් ඇද ඇද හිටියේ උඩහ ගෙදරකට :P
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    මුස්ලිම් ගෑනියෙක් නේද මැරුනෙ? ඔන්න ඕක අල්ලල දාපන්

    උබේ අම්ම අක්කා ගැනි නන්ගි ට උනා නන් මොකො කියන්නෙ ? කවුරුත් කියන්න වගෙ උබ නියම ගොන් කරත්තෙ,උබේ ආන්ඩුවත් එකයි තොපිත් එකයි
    :P:P:P:P:rofl::rofl::rofl: