ගැමියා දැකපු ඉරානය 👍

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    pora kohomada gihin thiyenne?

    වැඩට යන්නේ කොහොමද කියලානම් දන්නේ නැ.visiting නම් යන්න පුලුවන් කියලා දන්නවා පාකිස්තානේට ගිහින් තමයි යන්න ඕනේ දන්නා විදියට.
     
    • Like
    Reactions: War Fighter

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,591
    113
    ohe ratawal walata nkn tourism hari giya wage neme aye wena europe or wena ehekata yaddi visa reject wena possibility eka pattama high :D
    bt visit ekak danna one ratak nm thama.

    1st question immigration would ask is. Wtf you did in iran????? :(
    මම දන්නා එකෙක් ටත් ඔය වැඩේ උනා , garment field එකේ higher management position එකක ඉන්නේ , මොකක් හරි official වැඩකට මිට අවුරුදු කිහිපයකට කලින් පාකිස්තානේ ගිහින්, කොහොමහරි මූට Canada visa දෙපාරක් reject උනා
     
    • Sad
    Reactions: Nidarshana_k

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    1st question immigration would ask is. Wtf you did in iran????? :(
    මම දන්නා එකෙක් ටත් ඔය වැඩේ උනා , garment field එකේ higher management position එකක ඉන්නේ , මොකක් හරි official වැඩකට මිට අවුරුදු කිහිපයකට කලින් පාකිස්තානේ ගිහින්, කොහොමහරි මූට Canada visa දෙපාරක් reject උනා
    ehema thama oyata ratawala wala pas paguwoth anith ratawal walin visa denne na... SG wath denne na mn danna tharamin.
    YouTuber කෙනෙක් කියනවා
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    2013 අවුරුද්දේ මට අහම්බයෙන් ඉරානය යන්න වෙනවා. නවාතැනට යනකම් චකිතයක්, වෙනසක් තිබ්බාට පසුව ලොකු වෙනසක් දැනුනේ නැහැ. ඉහල නිලතල දරන්නන්, ඉහල සමාජයේ අයවලුන් හෝ ප්‍රභූ පැලැන්තියේ අය හැරෙන්න අනෙකුත් අවශේෂ ගැමි ජනතාව ලාංකිකයන්ට බොහොම සමාන මුහුණුවරක් දක්නට ලැබෙන්නේ. නිතරම මට මුණ ගැහෙන අයව මා අත්වැරදීමකින් සිංහලෙන් ආමන්ත්‍රණය වන විට ඔවුන් සහජයෙන් වගේ අපේ භාෂාව හා විලාශය හදුනාගන්නවා.
    පාස්පොර්ට් එක පරීක්ෂා කරන වෙලාවකදි නම් බොහොම ලෙන්ගතුකමක් විශේෂ සැලකිල්ලක් තිබ්බා. අනික් තැන්වලදි නම් මලබාරියෙක්, බංගලියෙක් හෝ වෙනත් ඉන්දියානුවෙක් කියන හැගීමෙන් කැඩිච්ච හින්දියෙන් ආමන්ත්‍රණ ලැබෙනවා. ආහාර ලබා ගන්න යනවිටදී බිල්පත් ලියන බොහොම රූවැති නිලධාරිනිය විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඕඩරයේ යම්කිසි අකුරක් ලියා රවුම් කරනවා. ඇය පසුව නිතරම යූ සිලානී...? කියා සිනහාමුසු මුහුණින් පවසනවා. ආහාර ලබා ගැනීමට එම ස්ථානටය ගිය විට අනෙක් අයට වඩා විශේෂ සැලකිල්ලක්. වලේරෝටි කෑලී දෙකක්, ජෑම් කප් දෙකක්, බටර් කෑලි දෙකක්, විශේෂ අයට දෙනුලබන චිකන් කෑල්ලක් සහ අතුරුපසක්. සාමාන්‍ය පාරිභෝගියෙක්ට ලැබෙන්නේ නැහැ. මාසයක් විතර ගියාම ගමේ තොටේ සියලු දෙනාම මා හා ඉතා ලෙන්ගතුයි. මාස හතරකට ආසන්න කාලයක් ඉරාන වැසියන්ගේ නොමද ආදරය ලබමින් සමුගෑනීම ඉතාමත් වේදනාකාරී උනා...