ගැමුණු මහරඡ නාට්‍ය නවත්වන්න බලපෑම්

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගැමුණු මහරඡ නාට්‍ය නවත්වන්න බලපෑම්

    capture661.jpg


    හිරු නාලිකාව ඔස්සේ විකාශණය වන ‘ගැමුණු මහරජ’ ටෙලිනාට්‍යට එරෙහිව ඉහලින් බලගෑම් එල්ල වී ඇතැයි එහි අධ්‍යක්‍ෂ චරිත් අබේසිංහ පවසයි.

    දෙසැම්බර් 31 වන විට රූගත කිරීම් නවතා ස්ථානය බාර දෙන ලෙස දන්වා තිබුණද නැවතත් එය සමථයකට පත් කර ගත් බවද ඔහු කියයි.



    ආණ්ඩුවෙන් තමයි බලපෑම් කරන්නේ එක්කෝ මුන් දෙමල එවුන්ට බයේ නාට්‍ය නවත්වන්න හදන්නේ නැත්තම් යුද්ධකරලා රට එකතු කරපු ගැමුණු කුමාරය හා මහින්ද ගේ සමානකම් තියෙනවා කියලා නාට්‍යයෙන් අනියමින් පනිවිඩයක් යනහින්දා නවත්වන්න හදන්නේ..
     
    • Like
    Reactions: Rosantha

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    ගැමුණු කුමාරය හා මහින්ද ගේ සමානකම් තියෙනවා කියලා නාට්‍යයෙන් අනියමින් පනිවිඩයක් යනහින්දා

    WTF :lol:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    capture661.jpg


    හිරු නාලිකාව ඔස්සේ විකාශණය වන ‘ගැමුණු මහරජ’ ටෙලිනාට්‍යට එරෙහිව ඉහලින් බලගෑම් එල්ල වී ඇතැයි එහි අධ්‍යක්‍ෂ චරිත් අබේසිංහ පවසයි.

    දෙසැම්බර් 31 වන විට රූගත කිරීම් නවතා ස්ථානය බාර දෙන ලෙස දන්වා තිබුණද නැවතත් එය සමථයකට පත් කර ගත් බවද ඔහු කියයි.



    ආණ්ඩුවෙන් තමයි බලපෑම් කරන්නේ එක්කෝ මුන් දෙමල එවුන්ට බයේ නාට්‍ය නවත්වන්න හදන්නේ නැත්තම් යුද්ධකරලා රට එකතු කරපු ගැමුණු කුමාරය හා මහින්ද ගේ සමානකම් තියෙනවා කියලා නාට්‍යයෙන් අනියමින් පනිවිඩයක් යනහින්දා නවත්වන්න හදන්නේ..

    eka kese wethath demalunta hari nathi nisa wenna ethi.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඕකට ගව පාලනයෙන් කේස් අදී කියලා හිතුනා විතරයි,මෙන්න වැඩේ පටන් අරන්
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    mewwa nam ketha weda.
    meka keruwath, helaa dakinawa.
    gemunu maharaja digatama balanna lebewa.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කාලෙකට පස්සෙ ආසාවෙන් බලපු නාට්‍යක්, දෙමළු ගැන හරියටම දැන ගත්තෙ මෙකෙන් , මුන් එදත් කලෙ කපටිකමෙන් ලෝකෙට හොද මූන පෙන්නලා තුප්පහි වැඩ කරපු එක,
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මට හිතුනා දෙමලාගේ හිත රිදෙනවා කියල ඕකට කෙළියි කියල
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මට හිතුනා දෙමලාගේ හිත රිදෙනවා කියල ඕකට කෙළියි කියල

    විජයකලාගේ හිත රිදෙයි කියල වෙන්න ඇති
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,635
    907
    113
    http://aboutrenewableenergy.com
    යුද්ධකරලා රට එකතු කරපු ගැමුණු කුමාරය හා මහින්ද ගේ සමානකම් තියෙනවා කියලා නාට්‍යයෙන් අනියමින් පනිවිඩයක් යනහින්දා නවත්වන්න හදන්නේ..

    :lol: say what ?? Haha 😂
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ඇයි බන් යුද්දේ ඉවර කලේ උබලගේ බාප්පොච්චිද මහින්දට කොච්චර අකමැති උනත් ඇත්ත යුද්දේ ඉවර කලේ මහින්ද ඒ කාලේ එලාර උතුර අල්ලන් හිටිය ඒ වගේ තමයි මීට අවුරුදු ගානකට කලින් ප්‍රභාකරන් උතුර අල්ලන් හිටියේ .
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගැමුණු මහරඡ නාට්‍ය... 01-04-2017 10:06 AM mahindage rasaida?, 2020 wenakan me anduwa peralanna ba nikan minissu kulappu karanna epa .ubala wage jathiwadaya wapurana nugaththu innakam kawadawath rata duyunu karanna ba.demala minissunta api hugak asadaranakam kala

    ශා ශා මාතියා මන් මාතියගේ අම්මටත් ගොඩක් අශාදාරන කම් කල රේට රේට :(
     
    • Like
    Reactions: r.pathirana