ගැමුණු මහරඡ නාට්‍ය නවත්වන්න බලපෑම්
හිරු නාලිකාව ඔස්සේ විකාශණය වන ‘ගැමුණු මහරජ’ ටෙලිනාට්‍යට එරෙහිව ඉහලින් බලගෑම් එල්ල වී ඇතැයි එහි අධ්යක්ෂ චරිත් අබේසිංහ පවසයි.
දෙසැම්බර් 31 වන විට රූගත කිරීම් නවතා ස්ථානය බාර දෙන ලෙස දන්වා තිබුණද නැවතත් එය සමථයකට පත් කර ගත් බවද ඔහු කියයි.
ආණ්ඩුවෙන් තමයි බලපෑම් කරන්නේ එක්කෝ මුන් දෙමල එවුන්ට බයේ නාට්‍ය නවත්වන්න හදන්නේ නැත්තම් යුද්ධකරලා රට එකතු කරපු ගැමුණු කුමාරය හා මහින්ද ගේ සමානකම් තියෙනවා කියලා නාට්‍යයෙන් අනියමින් පනිවිඩයක් යනහින්දා නවත්වන්න හදන්නේ..